"මයිටොකොන්ඩ්‍රියා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
→‎ව්‍යුහය: කරුණු ඇතුළත් කිරීමකි. සමහර කරුණු ඉවත් කරන ලද බව කරුණාවෙන් සලකන්න. ස්තූතියි.
සුළු හයිපර්ලින්ක් යෙදීම
1 පේළිය: 1 පේළිය:
'''මයිටොකොන්ඩ්‍රියා''' වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන [[ඉන්ද්‍රිකාව| ඉන්ද්‍රිකාවකි]]. සෛල තුළ '''ජව පොළවල්''' සේ ද මෙය හැඳින්වේ.
'''මයිටොකොන්ඩ්‍රියා''' වනාහි [[සෛලීය ස්‍වසනය|සෛලීය ශ්වසනයෙන්]] සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන [[ඉන්ද්‍රිකාව| ඉන්ද්‍රිකාවකි]]. සෛල තුළ '''ජව පොළවල්''' සේ ද මෙය හැඳින්වේ.
[[File:Animal mitochondrion diagram en (edit).svg|thumb|400px|]]
[[File:Animal mitochondrion diagram en (edit).svg|thumb|400px|]]


== ව්‍යුහය ==
== ව්‍යුහය ==
[[සෛල ප්ලාස්ම|සෛල ප්ලාස්මය]] පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයෙන් වට වූ අවකාශය පූරකය යි. අභ්‍යන්තර පටලය පූරකය දෙසට නෙරීම් ඇති කරයි. ඒවා ‘මියර‘ නම් වේ. එතුල 70s වර්ගයේ [[රයිබසෝම]], න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ [[කෙබ් චක්‍රය]]ට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා [[ස්‍වයං ප්‍රතිවලිත]] ඉන්ද්‍රිකාවකි.
[[සෛල ප්ලාස්ම|සෛල ප්ලාස්මය]] පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයෙන් වට වූ අවකාශය පූරකය යි. අභ්‍යන්තර පටලය පූරකය දෙසට නෙරීම් ඇති කරයි. ඒවා ‘මියර‘ නම් වේ. එතුල 70s වර්ගයේ [[රයිබසෝම]], න්‍යෂ්ටික අම්ල හා [[සෛලීය ස්‍වසනය|සෛලීය ශ්වසනයේ]] [[කෙබ් චක්‍රය]]ට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා [[ස්‍වයං ප්‍රතිවලිත]] ඉන්ද්‍රිකාවකි.


== කෘත්‍යය ==
== කෘත්‍යය ==
සෛලීය ශ්වසනයේ කෙබ් චත්‍රය හා ඉලෙක්ට්‍රෝන පරිවහනය සිදුවන ස්ථාන ලෙස ක්‍රියා කරයි. ATP නිපැයීම හා ගබඩා කිරීම සිදු කරයි. රයිබසෝම පිහිටි බැවින් ප්‍රෝටීන සංස්ලේෂණය කරයි.
[[සෛලීය ස්‍වසනය|සෛලීය ශ්වසනයේ]] කෙබ් චත්‍රය හා ඉලෙක්ට්‍රෝන පරිවහනය සිදුවන ස්ථාන ලෙස ක්‍රියා කරයි. ATP නිපැයීම හා ගබඩා කිරීම සිදු කරයි. රයිබසෝම පිහිටි බැවින් ප්‍රෝටීන සංස්ලේෂණය කරයි.


== බාහිර සබැඳුම් ==
== බාහිර සබැඳුම් ==

08:04, 16 ජනවාරි 2015 තෙක් සංශෝධනය

මයිටොකොන්ඩ්‍රියා වනාහි සෛලීය ශ්වසනයෙන් සෛලයට අවැසි ශක්තිය හෙවත් ATP නිපදවන ඉන්ද්‍රිකාවකි. සෛල තුළ ජව පොළවල් සේ ද මෙය හැඳින්වේ.

ව්‍යුහය

සෛල ප්ලාස්මය පූරකයේ විසිරී ඇති මෙය පටල දෙකකින් වටවූ කුඩා ඉන්‍ද්‍රියිකාවකි. හැඩය ගෝලාකර හෝ දණ්ඩාකාර හෝ ඕවලාකාර වේ. පිටත හා ඇතුලත ලෙස වූ පටල දෙක අතර අන්තර්පටල අවකාශයක් ඇත. අභ්‍යන්තර පටලයෙන් වට වූ අවකාශය පූරකය යි. අභ්‍යන්තර පටලය පූරකය දෙසට නෙරීම් ඇති කරයි. ඒවා ‘මියර‘ නම් වේ. එතුල 70s වර්ගයේ රයිබසෝම, න්‍යෂ්ටික අම්ල හා සෛලීය ශ්වසනයේ කෙබ් චක්‍රයට අවැසි එන්සයිම ඇත. මයිටොකොන්ඩ්‍රියා ස්‍වයං ප්‍රතිවලිත ඉන්ද්‍රිකාවකි.

කෘත්‍යය

සෛලීය ශ්වසනයේ කෙබ් චත්‍රය හා ඉලෙක්ට්‍රෝන පරිවහනය සිදුවන ස්ථාන ලෙස ක්‍රියා කරයි. ATP නිපැයීම හා ගබඩා කිරීම සිදු කරයි. රයිබසෝම පිහිටි බැවින් ප්‍රෝටීන සංස්ලේෂණය කරයි.

බාහිර සබැඳුම්

"https://si.wikipedia.org/w/index.php?title=මයිටොකොන්ඩ්‍රියා&oldid=326319" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි