"ශෝභන මාලිගාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
'සිංහල බෞද්ධ උරුමය හා අයිතිවාසිකම් රැක ගැනීමට...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
(වෙනසක් නොමැත)

04:10, 19 සැප්තැම්බර් 2014 වන විට නවතම සංශෝධනය

සිංහල බෞද්ධ උරුමය හා අයිතිවාසිකම් රැක ගැනීමට පෙරමුණ ගැනීම නිසා ජනතාව සංවිධානය කොට ඔවුන්ට කරුණු අවබෝධ කරලීමට එතුමා ගම් දනව් පුරා සැරිසැරුවේ ය.එලෙස ගමන් කීරීම සදහා සකස් කළ 'ශෝභන මාලිගාව' නමින් හැදින්වුණු රථයෙහි නැගී දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කළ එතුමා නිද්‍රෝපගත ව සිටි සිංහල බෞද්ධයන් දේශීය චාරිත්‍රවලට අනුව හැඩගස්වන්නට මහත් වෙහෙසක් දැරී ය.

"https://si.wikipedia.org/w/index.php?title=ශෝභන_මාලිගාව&oldid=315292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි