"ස්වර්ණා මල්ලවආරච්චි" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
සුළු Bot: Migrating 1 interwiki links, now provided by Wikidata on d:q7653902 (translate me)
85 පේළිය: 85 පේළිය:
*[http://www.lesternsumitra.com ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙබ් අඩවිය]
*[http://www.lesternsumitra.com ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙබ් අඩවිය]
*[http://www.sarasaviya.lk/2011/08/04/_art.asp?fn=sa1108045&pn=05 ස්වර්ණා මල්ලවආරච්චි]
*[http://www.sarasaviya.lk/2011/08/04/_art.asp?fn=sa1108045&pn=05 ස්වර්ණා මල්ලවආරච්චි]

[[en:Swarna Mallawarachchi]]

20:05, 2 අප්‍රේල් 2013 තෙක් සංශෝධනය

ස්වර්ණා මල්ලවආරච්චි (උපත 1948) සිංහල සිනමාවේ සම්මානනීය නිළියකි. කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී උපන් ස්වර්ණා මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා විදුහලෙන් හා බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයෙනි.

චරිතාපදානය

1973 දී ස්වර්ණා විදේශගත වූවාය. එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණ ඇය ආපසු ලංකාවට පැමිණියේ 1978 ටේදීය. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපෑම සඳහා එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්‍රමයන්ගෙන් ලද ඇරියුමක් පරිදිය. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය..

චිත්‍රපට

Year Film title Director Role Other notes
1966 සත් සමුදුර සිරි ගුණසිංහ
1967 හන්තානේ කතාව
  • සත් සමුදුර (1966)
  • හන්තානේ කතාව (1967)
  • මල්දෙණියේ සිමියොන්
  • අංජනා
  • සිංහබාහු
  • හංස විලක්
  • ිදී නිම්නය(1982)
  • යහළු යෙහෙලි (1982)
  • බිත්ති හතර (1982)
  • දඩයම (1984)
  • මායා (1984)
  • ුද්දිලගේ කතාව (1985)
  • කැඩපතක චායා
  • සාගර ජලය (1988)
  • අයෝමා
  • මදාරා පරසතු
  • මී හරකා
  • භව දුක (1997)
  • භව කර්ම (1998)
  • චන්න කින්නරී(1998)
  • අනන්ත රාත්‍රිය (2001)

ලබාගත් සම්මාන

  • 1981 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - හංස විලක්
  • 1982 OCIC සම්මාන - හොඳම නිළිය - රිදී නිම්නය/බිත්ති හතර/යහළු යෙහෙලි
  • 1983 සරසවිය සම්මාන - හොඳම නිළිය - දඩයම
  • 1983 OCIC සම්මාන - හොඳම නිළිය - දඩයම
  • 1984 OCIC සම්මාන - හොඳම නිළිය - මායා
  • 1985 OCIC සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
  • 1985 සරසවිය සම්මාන - හොඳම නිළිය - සුද්දිලගේ කතාව
  • 1986 ජනාධිපති සම්මාන - හොඳම නිළිය
  • 1988 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
  • 1988 සරසවිය සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
  • 1988 OCIC සම්මාන - හොඳම නිළිය - සාගර ජලය
  • 1998 OCIC සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
  • 1989 ස්වර්ණසංඛ සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
  • 1989 OCIC සම්මාන - හොඳම නිළිය - කැඩපතක චායා
  • 1997 OCIC සම්මාන - හොඳම නිළිය - බව දුක
  • 1997 සරසවිය සම්මාන - හොඳම නිළිය - භව දුක
  • 1997 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - භව දුක
  • 1998 ජනාධිපති සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
  • 1998 සරසවිය සම්මාන - හොඳම නිළිය - චන්න කින්නරී
  • 2001 OCIC සම්මාන - හොඳම නිළිය - අනන්ත රාත්‍රිය
  • Lifetime Achievement Awards - Ranathisara
  • Bangladesh Film Development Board Award
  • Zonta Woman of the Year Award
  • Sanpac Felicitation Award

[1]

මූලාශ‍්‍ර

  1. Tucker, Neely (14 January 2005). "Off-Screen Activist". Washington Post. සම්ප්‍රවේශය 24 May 2010.

බාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=ස්වර්ණා_මල්ලවආරච්චි&oldid=260097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි