"කාලව විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.2) (රොබෝ එකතු කරමින්: war:Kronobiyolohiya
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: hu:Kronobiológia
33 පේළිය: 33 පේළිය:
[[gl:Cronobioloxía]]
[[gl:Cronobioloxía]]
[[he:כרונוביולוגיה]]
[[he:כרונוביולוגיה]]
[[hu:Kronobiológia]]
[[id:Kronobiologi]]
[[id:Kronobiologi]]
[[it:Cronobiologia]]
[[it:Cronobiologia]]

11:28, 16 පෙබරවාරි 2013 තෙක් සංශෝධනය

Overview of human "circadian biological clock" with some physiological parameters.

හැඳින්වීම

වැදගත් ජීව විද්‍යාත්මක ක‍්‍රියාවලි සඳහා සජීවී ජීවීන්ගේ ජීව ක‍්‍රියා නිසි කලට හා නියමිත කාලාන්තරය පුරා සිදුවීම වැදගත් වේ. මෙය සතුන් තුල (ආහාර ගැනීම නිදාගැනීම සංසර්ගය පර්යටනය සෛල පුනර්ජනනය ආදිය) හා ශාක තුල (පත‍්‍ර චලන ප‍්‍රභාසංස්ලේශණ ප‍්‍රතික‍්‍රියා ආදිය) සිදුවේ. කාලව විද්‍යාවේ ඉතාමත් වැදගත් රිද්මය ලෙස සළකනු ලබන්නේ සර්කේඩියානු රිද්මය හෙවත් ශාක හා සතුන් තුල දළ වශයෙන් පැය 24කට වරක් සිදුවන කායික විද්‍යාත්මක ක‍්‍රියාවලි සමූහය යි. (සර්කේඩියානු යන වචනය ඇති වන්නේ ලතින් භාෂාවෙන් දළ වශයෙන් දිනක් යන අරුත ඇති සර්කා යන වදන මගිනි) වෙනත් බොහෝ වැදගත් චක‍්‍ර ද අධ්‍යයනය කර ඇත ඒවායින් සමහරක් පහත දැක්වේ.

.

  • ඉන්ෆේ‍්‍රඩියානු රිද්ම- දිගු කාලීන චක‍්‍ර වේ වාර්ශික පර්යටන ඇතැම් සතුන්ගේ ප‍්‍රජනන චක‍්‍ර හා මානව ඔසප් චක‍්‍රය මෙයට නිදසුන් ය.
  • අල්ටේ‍්‍රඩියානු රිද්ම -කෙටි කාලීන චක‍්‍ර වේ මිනිත්තු 90 රෙම් චක‍්‍රය පැය 4 නාසික චක‍්‍රය හා වර්ධක හෝමෝනය නිපදවීමේ තුන් පෑ චක‍්‍රය මෙයට නිදසුන් ය.මේවාට මාස 24කට අඩු කාල සීමා ඇත.
  • උදම් රිද්ම- සාමාන්‍යයෙන් සාගර ජීවීන්ගේ දැකිය හැක වඩදිය හා බා දිය අතර දළ වශයෙන් ඇති පැය 12 පමණ කාලසීමාව මෙයට අයත් වේ.

ජීව සංවිධාන වල සිදුවන චක්‍රීය විද්‍යාමාන සිද්ධීන් හා ජීවින්ගේ සඳ හා ඉරු අදාල රිද්මයන්ට වන හැඩගැසීම් අධ්‍යයනය කරන විද්‍යාවේ අංශයකි. මෙම චක්‍ර ජීව රිද්මයන් නොවේ. Chronomics වලින් කාලයක් ජීව විද්‍යාව යන්නෙන් විද්‍යාව, අධ්‍යයනය, ජීවය පිළිබඳ වේ. chronomics, chronome නම් තවත් වචන යොදා ගන්නා අතර එම chronobiological කාලව විද්‍යා සංසිද්ධිවල දී සිදුවන අනුක ක්‍රියාවලීන් විස්තර කිරීමටත් chronobiology, වල සංඛ්‍යාත්මක අංශ දැක්වීමටත් (ජීවින් අතර මෙම වක්‍ර වල සංසන්දනයන් අවශ්‍ය වු විට) යොදා ගනී.

කායච්ජේද විද්‍යාව, කායික විද්‍යාව, ජාන විද්‍යාව අනුක ජීව විද්‍යාව, ජීවින්ගේ හැසිරීම් (ජීව විද්‍යාත්මක චක්‍රිය ක්‍රියාවලීන්ගේ) වල ආදි විශාල ක්ෂත්‍රගණනාවක ඇති මුත් Chrobiological ඒවාට සීමා නොවේ.


References

http://en.wikipedia.org/wiki/Chronobiology

"https://si.wikipedia.org/w/index.php?title=කාලව_විද්‍යාව&oldid=245626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි