"නීතිගත සංස්ථා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු රොබෝ එකතු කරමින්: ta:கூட்டு நிறுவனம்
සුළු r2.6.4) (රොබෝ ඉවත් කරමින්: zh:股份有限公司 වෙනස් කරමින්: it:Società (diritto)
35 පේළිය: 35 පේළිය:
[[ht:Antrepriz]]
[[ht:Antrepriz]]
[[hu:Vállalat]]
[[hu:Vállalat]]
[[it:Società (diritto italiano)]]
[[it:Società (diritto)]]
[[ja:コーポレーション]]
[[ja:コーポレーション]]
[[ko:주식회사]]
[[ko:주식회사]]
61 පේළිය: 61 පේළිය:
[[war:Corporasyon]]
[[war:Corporasyon]]
[[yi:קארפאראציע]]
[[yi:קארפאראציע]]
[[zh:股份有限公司]]

21:26, 30 ඔක්තෝබර් 2012 තෙක් සංශෝධනය

බොහෝ සමාගම් දේශීය නීතිය යටතේ ලියාපදිංචි කරන අතර ඒවා කොටස් නිකුත් කරන හා කොටස් නිකුත් නොකරන සමාගම් ලෙස වෙන් වෙන්ව දැක්විය හැක. කොටස් නිකුත් කරන සමාගම් තමන්ට අවශ්‍ය ප්‍රාග්ධනය උපයා ගැනීම සඳහා කොටස් විකුණන අතර ඒවා සාමාන්‍යයෙන් ලාභ අරමුණු කරගත් සමාගම් වේ. කොටස් නිකුත් නොකරන සමාගම් වල කොටස්හිමියන් නොමැති නමුත් ඒවායේ සාමාජිකයන්ට ඇතැම්විට ඡන්ද අයිතිය තිබිය හැක.

ඇතැම් අධිකරණ බල ප්‍රදේශ (උදාහරණ ලෙස Washington) කොටස් නිකුත් කරන හා කොටස් නිකුත්‍ නොකරන සමාගම් වෙනුවට ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් සමාගම් ලෙස සමාගම් වර්ග කර ඇත.


ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් සමාගම්

නූතන ආර්ථික ක්‍රමය තුල සමාගම් යහපාලනයේ සම්ප්‍රදායන් පොදුවේ විවිධ ව්‍යාපාර හා ලාභ අරමුණු කර නොගත් ක්‍රියාකාරකම්ද දක්නට ලැබේ. මෙම ව්‍යවස්ථාවන් සැකසූවන්ව පාලනය කරන නීතීන් බොහෝවිට වෙනස් වුවද ලාභ උපදවන ව්‍යාපාර සඳහා බලපාන නීති බොහෝ විට උසාවි මඟින් අර්ථ දක්වනු ලබන විට ලාභ ඉපදවන ව්‍යාපාර වලට මූලධර්ම අදාල කරන විට අධිකරණයක් විසින් ලාභ උපදවන හා ලාභ නූපදවන ව්‍යාපාර ව්‍යුහයක් සමාන තත්වයන්හි සලකමින් මෙම ව්‍යාපාර ව්‍යුහයන්ට බලපාන නීති අර්ථ දක්වනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=නීතිගත_සංස්ථා&oldid=232253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි