"විශිෂ්ට පරිමාව" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ar:حجم نوعي
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: fa:حجم (ترمودینامیک)
22 පේළිය: 22 පේළිය:
[[en:Volume (thermodynamics)]]
[[en:Volume (thermodynamics)]]
[[es:Volumen específico]]
[[es:Volumen específico]]
[[fa:حجم (ترمودینامیک)]]
[[fr:Volume massique]]
[[fr:Volume massique]]
[[hu:Fajlagos térfogat]]
[[hu:Fajlagos térfogat]]

19:07, 12 පෙබරවාරි 2012 තෙක් සංශෝධනය

විශිෂ්ට පරිමාව (v) යනු පදාර්ථයක ඒකක ස්කන්ධයක් මඟින් අයත් කර ගන්නා පරිමාවයි. එය ඝනත්වයේ ප්‍රතිලෝමයට සමාන වේ. විශිෂ්ට පරිමාව පහත ලෙස ප්‍රකාශ කළ හැක.

මෙහි V පරිමාව වන අතර m හා ρ යනු පිළිවෙලින් අදාල පදාර්ථයේ ස්කන්ධය හා ඝනත්වයයි.

පරිපූර්ණ වායුවක් සඳහා

මෙහි R යනු විශිෂ්ට වායු නියතයයි, M යනු මෞලික ස්කන්ධය, T යනු උෂ්ණත්වය හා P යනු වායුවේ පීඩනය වේ.

සමහරක් විට විශිෂ්ට පරිමාව යන්න මෞලික පරිමාව යනුවෙන් හැඳින්වීමට යෙදේ.

"https://si.wikipedia.org/w/index.php?title=විශිෂ්ට_පරිමාව&oldid=201033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි