"වෘත්තීමය ක්‍රීඩා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු robot Adding: de, fr, ja, ms, nl
සුළු robot Adding: ko:프로페셔널스포츠
10 පේළිය: 10 පේළිය:
[[fr:Sport professionnel]]
[[fr:Sport professionnel]]
[[ja:プロフェッショナルスポーツ]]
[[ja:プロフェッショナルスポーツ]]
[[ko:프로페셔널스포츠]]
[[ms:Sukan profesional]]
[[ms:Sukan profesional]]
[[nl:Beroepssporter]]
[[nl:Beroepssporter]]

07:53, 21 නොවැම්බර් 2010 තෙක් සංශෝධනය

වෘත්තීමය ක්‍රීඩාවන්ට ආධුනික ක්‍රීඩා තුළින් බාධා පැමිණීම හේතුවෙන් වෘත්තීය මලල ක්‍රීඩකයින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වෙනුවෙන් යම්කිසි ගාස්තුවක් ලබාගනිති. නූතන ඉතිහාසයේ මිනිසුන් වෘත්තීය මලල ක්‍රීඩාවක් සමඟ බොහෝ සෙයින් තරඟවැද තිබේ. මෑතක පටන් වෘත්තීය මලල ක්‍රීඩාව සඳහා කාන්තාවන් හටද අවස්ථාව ලැබී තිබේ. වෘත්තීය මලල ක්‍රීඩාව වැඩි දියුණුවීම් සමූහයක් ඔස්සේ ඉදිරියට පැමිණ තිබේ. ජන මාධ්‍යය තුළින් හා වැඩි වෙන ඉඩකඩ තුළින් විශාල ප්‍රේක්ෂක පිරිසක් ගෙන එනු ලැබ තිබේ. එමනිසා මේ තුළින් ඒ ක්‍රීඩා සංවිධානවලට හා කණ්ඩායම්වලට විශාල ආදායමක් ද බලපවත්වා ගැනීමට පුළුවන්කම ලැබී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩි මලල ක්‍රීඩක පිරිසකට ඔවුන්ගේ මලල ක්‍රීඩාවේ මූලික ගමන් මගට ඉඩ සලසා ගැනීමටත් පුහුණු කාලය තුළ ඔවුන්ගේ හැකියාවන් වැඩි කර ගැනීම සඳහා කැපවීමටත්, ශාරීරික අවශ්‍යතා හා නූතන මට්ටමේ ජයග්‍රහණ සඳහා පළපුරුද්ද ලබා ගැනීමටත් පුළුවන්කම ලැබී ඇත. මෙම ප්‍රවීණතාවයට ක්‍රීඩාවේ ජනප්‍රියතාවය වැඩි කිරීම සඳහා උදවුවක් වනු ලැබේ.

වෘත්තීය මට්ටමින් ක්‍රීඩා කෙරෙන බොහෝ ක්‍රීඩාවන් ඇසුරෙහි වෘත්තීය මට්ටමෙන් එම ක්‍රීඩාවෙහි නියැලෙන්නන් මෙන්ම ආධුනික මට්ටමට අයත් ක්‍රීඩකයන් ද රැසක් ද සිටින අතර ආධුනික මට්ටමේ ක්‍රීඩකයින් සංඛ්‍යාව වෘත්තීය ක්‍රීඩකයන් සංඛ්‍යාව අභිබවා යයි. වෘත්තීය මලල ක්‍රීඩාව පිළිබඳ මධ්‍යස්ථ මතවාදීන් සමහර අවස්ථාවල ප්‍රතිවාදීව දකිනු ලැබේ. ඒවා නම්, වෘත්තීය ක්‍රීඩකයින් ඔවුන්ගේ ස්වකීය ප්‍රයෝජනයට හා තම අශ්වාදය ලබාගැනීම සඳහා තරගවලට සහභාගී වීමත්, ජීවත්වීම සඳහා වැඩි වශයෙන් මුදල් ඉපයීමත්ය. ඒවා ප්‍රතිඵලයක් ලෙස විවිධ සංවිධානවලට හා වාර්ථාකරුවන්ට දියුණුවන වෘත්තීය මලල ක්‍රීඩාවන්ට බ‍ධා කිරීමට හැකි වී තිබේ. උදාහරණයක් ලෙස රග්බි සංගමයට වසර ගණනාවක් තිස්සේම අයත් වුයේ වෘත්තීය නොවන මට්ටමින් ක්‍රීඩාවේ යෙදුණු ආධුනිකයින් වේ. තවද වෘත්තීමය නොවන පිවිසුම හේතුවෙන් බ්‍රිතාන්‍ය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රමිතිය ද යම්තාක් දුරට දුර්වල වී ඇති බව පැවසේ.

"https://si.wikipedia.org/w/index.php?title=වෘත්තීමය_ක්‍රීඩා&oldid=130590" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි