"අයර්ලන්ත සාහිත්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය: 1 පේළිය:
අයර්ලන්ත සාහිත්‍ය

8 වන සියවසේ අයර්ලන්ත ලිපි
8 වන සියවසේ අයර්ලන්ත ලිපි

සාපේක්ෂව කුඩා දිවයිනක් වන අයර්ලන්තය එහි අංශ වලින් ලෝක සාහිත්‍යයට සමානු පාතික නොවන දායකත්වයක් ලබාදී ඇත. අයර්ලන්ත සාහිත්‍ය අයර්ලන්ත හා ඉංග්‍රීසි භාෂා සංයුක්ත කරයි.

මෙම දිවයිනෙහි වඩාත් සුප්‍රසිද්ධ සාහිත්‍යමය කටයුතු විවාදයකන් තොරවම ඉංග්‍රීසි භාෂාවෙන් එවැනි කටයුතු වලට උදාහරණ වන්නේ ජේම්ස් ඩෝයිල්, ඔස්කාර් වයිල්ඩ් හා අයර්ලන්තයේ සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාග ලාභීන් 4 දෙනා වන විලියම් බට්ලර් යීට්ස්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, සැමුවෙල් බැකට් හා සීමස් හීනිගේ නිර්මාණ ය. කෙසේ නමුත් අයර්ලන්තයේ පැරණිතම සාහිත්‍ය සම්ප්‍රදායන් අයර්ලන්ත භාෂාවෙන් ලියවී ඇත. එමෙන්ම යුරෝපයේ තෙවැනියට පැරණිතම සාහිත්‍ය වන්නේ අයර්ලන්ත සාහිත්‍යයි. (ග්‍රීක හා ලතින් සාහිත්‍යයන්ට පසුව) තවද ඕනෑම කෙල්ටික භාෂාවකින් ලියන සාහිත්‍යයේ (පෞරාණික හා නූතන)‍වඩාත්ම සුවිශේෂි ව්‍යුහය ඇත්තේ ද අයර්ලන්ත භාෂාවටයි. තවදුරටත් පුරාවෘත්ත හා පද්‍ය වල බලවත් මුඛ සම්ප්‍රදායන් වැනි අයර්ලන්ත භාෂා සම්ප්‍රදායේ ඓතිහාසික බලපෑම් අනෙක් රටවලට වඩා සැලකිය යුතු අන්දමින් වෙනස් ලෙස ඉංග්‍රීසි සාහිත්‍යයක් නිර්මාණය කිරීමට උදවු විය. පරණි සම්ප්‍රදායන් වලදී ඉංග්‍රීසි භාවිතා කරන ලද බොහෝමයක් අයර්ලන්ත ලේඛකයන් ස්වභාව සෞන්දර්යය විස්තර කිරීමේ දී විහ්මය ජනක හැගීමක් අයත් කර ගෙන සිටි අතර ඉන්පසු එය වඩා විස්තිර්ණ හෝ තියුණු හාස්‍ය රසයක් දක්වා ඇදී ගියේය. ඊට අමතරව භාෂා දෙක අතර අන්තර් ක්‍රීයාව ඉංග්‍රීසි භාෂාවේ වියුත්පන්නයක් වු හර්බනෝ ඉංග්‍රීසි භාෂාවට උත්පත්තිය ලබාදී ඇති අතර එම ගින් ලියවී ඇති සාහාත්‍යයට වෙනස් පද ගැලපුමක් හා සංගිතයකට ද මග පාදා ඇත.
මෙම දිවයිනෙහි වඩාත් සුප්‍රසිද්ධ සාහිත්‍යමය කටයුතු විවාදයකන් තොරවම ඉංග්‍රීසි භාෂාවෙන් එවැනි කටයුතු වලට උදාහරණ වන්නේ ජේම්ස් ඩෝයිල්, ඔස්කාර් වයිල්ඩ් හා අයර්ලන්තයේ සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාග ලාභීන් 4 දෙනා වන විලියම් බට්ලර් යීට්ස්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, සැමුවෙල් බැකට් හා සීමස් හීනිගේ නිර්මාණ ය. කෙසේ නමුත් අයර්ලන්තයේ පැරණිතම සාහිත්‍ය සම්ප්‍රදායන් අයර්ලන්ත භාෂාවෙන් ලියවී ඇත. එමෙන්ම යුරෝපයේ තෙවැනියට පැරණිතම සාහිත්‍ය වන්නේ අයර්ලන්ත සාහිත්‍යයි. (ග්‍රීක හා ලතින් සාහිත්‍යයන්ට පසුව) තවද ඕනෑම කෙල්ටික භාෂාවකින් ලියන සාහිත්‍යයේ (පෞරාණික හා නූතන)‍වඩාත්ම සුවිශේෂි ව්‍යුහය ඇත්තේ ද අයර්ලන්ත භාෂාවටයි. තවදුරටත් පුරාවෘත්ත හා පද්‍ය වල බලවත් මුඛ සම්ප්‍රදායන් වැනි අයර්ලන්ත භාෂා සම්ප්‍රදායේ ඓතිහාසික බලපෑම් අනෙක් රටවලට වඩා සැලකිය යුතු අන්දමින් වෙනස් ලෙස ඉංග්‍රීසි සාහිත්‍යයක් නිර්මාණය කිරීමට උදවු විය. පරණි සම්ප්‍රදායන් වලදී ඉංග්‍රීසි භාවිතා කරන ලද බොහෝමයක් අයර්ලන්ත ලේඛකයන් ස්වභාව සෞන්දර්යය විස්තර කිරීමේ දී විශ්මයජනක හැගීමක් අයත් කර ගෙන සිටි අතර ඉන්පසු එය වඩා විස්තිර්ණ හෝ තියුණු හාස්‍ය රසයක් දක්වා ඇදී ගියේය. ඊට අමතරව භාෂා දෙක අතර අන්තර් ක්‍රීයාව ඉංග්‍රීසි භාෂාවේ වියුත්පන්නයක් වු හර්බනෝ ඉංග්‍රීසි භාෂාවට උත්පත්තිය ලබාදී ඇති අතර එම ගින් ලියවී ඇති සාහාත්‍යයට වෙනස් පද ගැලපුමක් හා සංගිතයකට ද මග පාදා ඇත.

17:34, 16 ජූලි 2010 තෙක් සංශෝධනය

8 වන සියවසේ අයර්ලන්ත ලිපි

සාපේක්ෂව කුඩා දිවයිනක් වන අයර්ලන්තය එහි අංශ වලින් ලෝක සාහිත්‍යයට සමානු පාතික නොවන දායකත්වයක් ලබාදී ඇත. අයර්ලන්ත සාහිත්‍ය අයර්ලන්ත හා ඉංග්‍රීසි භාෂා සංයුක්ත කරයි.

මෙම දිවයිනෙහි වඩාත් සුප්‍රසිද්ධ සාහිත්‍යමය කටයුතු විවාදයකන් තොරවම ඉංග්‍රීසි භාෂාවෙන් එවැනි කටයුතු වලට උදාහරණ වන්නේ ජේම්ස් ඩෝයිල්, ඔස්කාර් වයිල්ඩ් හා අයර්ලන්තයේ සාහිත්‍ය සදහා නොබෙල් ත්‍යාග ලාභීන් 4 දෙනා වන විලියම් බට්ලර් යීට්ස්, ජෝර්ජ් බර්නාඩ් ෂෝ, සැමුවෙල් බැකට් හා සීමස් හීනිගේ නිර්මාණ ය. කෙසේ නමුත් අයර්ලන්තයේ පැරණිතම සාහිත්‍ය සම්ප්‍රදායන් අයර්ලන්ත භාෂාවෙන් ලියවී ඇත. එමෙන්ම යුරෝපයේ තෙවැනියට පැරණිතම සාහිත්‍ය වන්නේ අයර්ලන්ත සාහිත්‍යයි. (ග්‍රීක හා ලතින් සාහිත්‍යයන්ට පසුව) තවද ඕනෑම කෙල්ටික භාෂාවකින් ලියන සාහිත්‍යයේ (පෞරාණික හා නූතන)‍වඩාත්ම සුවිශේෂි ව්‍යුහය ඇත්තේ ද අයර්ලන්ත භාෂාවටයි. තවදුරටත් පුරාවෘත්ත හා පද්‍ය වල බලවත් මුඛ සම්ප්‍රදායන් වැනි අයර්ලන්ත භාෂා සම්ප්‍රදායේ ඓතිහාසික බලපෑම් අනෙක් රටවලට වඩා සැලකිය යුතු අන්දමින් වෙනස් ලෙස ඉංග්‍රීසි සාහිත්‍යයක් නිර්මාණය කිරීමට උදවු විය. පරණි සම්ප්‍රදායන් වලදී ඉංග්‍රීසි භාවිතා කරන ලද බොහෝමයක් අයර්ලන්ත ලේඛකයන් ස්වභාව සෞන්දර්යය විස්තර කිරීමේ දී විශ්මයජනක හැගීමක් අයත් කර ගෙන සිටි අතර ඉන්පසු එය වඩා විස්තිර්ණ හෝ තියුණු හාස්‍ය රසයක් දක්වා ඇදී ගියේය. ඊට අමතරව භාෂා දෙක අතර අන්තර් ක්‍රීයාව ඉංග්‍රීසි භාෂාවේ වියුත්පන්නයක් වු හර්බනෝ ඉංග්‍රීසි භාෂාවට උත්පත්තිය ලබාදී ඇති අතර එම ගින් ලියවී ඇති සාහාත්‍යයට වෙනස් පද ගැලපුමක් හා සංගිතයකට ද මග පාදා ඇත.

References

http://en.wikipedia.org/wiki/Irish_literature

"https://si.wikipedia.org/w/index.php?title=අයර්ලන්ත_සාහිත්‍ය&oldid=109905" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි