"මානව කායවිච්ඡේදවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළුNo edit summary
සුළු robot Adding: ace, an, ar, bat-smg, bcl, bg, bn, ca, cv, cy, eo, es, et, eu, fa, fi, fr, fy, gl, gn, hi, hr, id, is, it, iu, ja, jbo, jv, ko, ku, lt, lv, mk, my, nl, nn, no, pl, pt, qu, ro, ru, sk, sl, sq, su, sv, th, uk, ur, yi, zh, zh-min-nan
4 පේළිය: 4 පේළිය:
[[ගොනුව: Skeleton2.jpg|thumb|ඉගැන්වීම‍ට යොදා ගන්නා මුලු මනින්ම සම්බන්ධ කළ මිනිස් ඇට සැකිල්ලක්]]
[[ගොනුව: Skeleton2.jpg|thumb|ඉගැන්වීම‍ට යොදා ගන්නා මුලු මනින්ම සම්බන්ධ කළ මිනිස් ඇට සැකිල්ලක්]]


[[ace:Anatomi manusia]]

[[an:Anatomía humana]]

[[ar:تشريح الإنسان]]

[[bat-smg:Žmuogaus anatuomėjė]]
[[en:Human_anatomy]]
[[bcl:Anatomiya na Pan-ibabaw kan Tawo]]
[[bg:Анатомия на човека]]
[[bn:মানব অঙ্গসংস্থানবিদ্যা]]
[[ca:Anatomia humana]]
[[cv:Çын анатомийĕ]]
[[cy:Anatomeg ddynol]]
[[en:Human anatomy]]
[[eo:Homa anatomio]]
[[es:Anatomía humana]]
[[et:Inimese anatoomia]]
[[eu:Giza anatomia]]
[[fa:کالبدشناسی انسان]]
[[fi:Ihmisen anatomia]]
[[fr:Anatomie humaine]]
[[fy:Minsklik lichem]]
[[gl:Anatomía humana]]
[[gn:Anatomia yvypóragua]]
[[hi:मानव शारीरिकी]]
[[hr:Anatomija čovjeka]]
[[id:Anatomi manusia]]
[[is:Líffærafræði mannsins]]
[[it:Anatomia umana]]
[[iu:ᑎᒥ/timi]]
[[ja:人体解剖学]]
[[jbo:remna xadyske]]
[[jv:Anatomi manungsa]]
[[ko:인체해부학]]
[[ku:Laşê mirovan]]
[[lt:Žmogaus anatomija]]
[[lv:Cilvēka anatomija]]
[[mk:Анатомија на човекот]]
[[my:လူသား ခန္ဓာဗေဒ]]
[[nl:Menselijke anatomie]]
[[nn:Menneskeanatomi]]
[[no:Menneskets anatomi]]
[[pl:Anatomia człowieka]]
[[pt:Anatomia humana]]
[[qu:Runap kurkun]]
[[ro:Anatomie umană]]
[[ru:Анатомия человека]]
[[sk:Anatómia človeka]]
[[sl:Anatomija človeka]]
[[sq:Anatomia e njeriut]]
[[su:Anatomi manusa]]
[[sv:Människans anatomi]]
[[th:กายวิภาคศาสตร์มนุษย์]]
[[uk:Анатомія людини]]
[[ur:انسانی تشریح]]
[[yi:מענטשלעכע אנאטאמיע]]
[[zh:人体解剖学]]
[[zh-min-nan:Sin-khu]]

06:38, 23 ජූනි 2010 තෙක් සංශෝධනය

සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුන්, දන්ත වෛද්‍ය වරුන්, භෞත චිකිත්සක හෙදියන් ,අනුපුරක වෛද්‍ය විකිරන වේදීන්, කලාකරුවන් සමහර ජීව විද්‍යා අංශ වල යෙදෙන සිසුන් දල කායවිච්ජේද විද්‍යා ආකෘති, ඇටසැකිලි, පොත් පින්තූර පොටෝ, දේශණ, පන්ති මගින් ඉගෙන ගනිති. අන්වීක්ෂ කායවිච්ජේද විද්‍යාව හෙවත් පටක විද්‍යාව ප්‍රයෝගිකව අන්වීක්ෂ වලින් කලින් සාදා ගත් පටක නිරීක්ෂණය කර දැනුම ලබාගනිති. ඊට අමතරව වෛද්‍ය හා දන්ත සිසුන් මෘත ශරීර කපා, නිරීක්ෂණය කර අවශ්‍ය දැනුම ලබාගනිති. සෑම වෛද්‍ය වරයෙක්ම කායවිච්ජේදනය පිළිබද තමන්ම හවුල් වී (ඉහත ක්‍රියාකාරකම් වල) දැනුමක් ලබාතිබිය යුතුය. විශේසයෙන් ශල්‍ය වෛද්‍ය වරුන් විකිරණ වේද පටක ව්‍යාධි වේදය ආදි විශේෂිත රෝග නිර්ණය කිරීමේ අංශ වල නියැලුන වෛද්‍ය වරුන්ට මේ දැනුම අනිවාර්යය වේ. මානව කාය විච්චේද විද්‍යාව කායික විද්‍යාව, ජීව රසායනය අත්‍යවශ්‍ය මූලික වෛද්‍ය විද්‍යාවන් වේ. වෛද්‍ය විද්‍යාලයේ පළමු වසරේදී උගන්වයි. කායවිවච්ජේද විද්‍යාව ශරීරයේ ඇති ස්ථාන අනුව හෝ පද්ධති අනුව උගන්වයි. එනම් ශරීර පෙදෙස් වු හිස, පපුව ආදි ලෙස හෝ ස්නායු, ශ්වසන පද්ධතිය ලෙසය. කා‍ය විවච්ජේද විද්‍යාවට ඇති ප්‍රධානතම පොත නම් ග්‍රේ ගේ කායවිවච්ජේද විද්‍යාව එය පද්ධති මට්ටමින් හා ප්‍රදේශ මට්ටමින් නවතම ඉගැන්වීමේ ක්‍රම මගින් නවීකරණය කර ඇත.


ඉගැන්වීම‍ට යොදා ගන්නා මුලු මනින්ම සම්බන්ධ කළ මිනිස් ඇට සැකිල්ලක්
"https://si.wikipedia.org/w/index.php?title=මානව_කායවිච්ඡේදවේදය&oldid=107603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි