වන්
Appearance
නුයින් තියෙට් ෆ්රොම් වන් Thành phố Vinh | |
---|---|
පළාත්බද නගරය | |
කුයෙට් කඳු වෙතින් වන් නගරයෙහි දසුනකි | |
වියට්නාමය තුල ප්රාදේශීය නගරයෙහි පිහිටීම | |
රට | වියට්නාමය |
පළාත | නේ ඈන් පළාත |
සරිය | |
• මුළු | 105 කිමී2 (41 සතරැස් සැත) |
ජනගහණය | |
• මුළු | 303,714 |
වන් ( සවන් දෙන්න) යනු, වියට්නාමයේ පිහිටි නගරයකි. එය පිහිටා ඇත්තේ රටේ උතුරු භාගයේ වන අතර, එය නේ ඈන් පළාතේ අගනුවර වෙයි. දේශපාලනිකව, වන් යනු, නේ ඈන් පළාත තුල පිහිටි පුරවර ප්රදේශයකි.