ලොරෙන්සු වැර
Appearance
බව සතරෙහි, වෙසෙසින් විදු-චුම්භකත්වයෙහි ලා ලොරෙන්සු වැර (ඉංගිරිසියෙන්: Lorentz force) යනු විදු-යකැති පිටි හෙයින් තිත් (ලක්ෂ්ය) සුවැසිරියකට වන විදිලි හා යකැති හා වැරෙහි එකතුවයි. E විදිලි පිටියකැ හා B කාන්දම් පිටියකැ හා v පිරිවෙයකින් සැලෙන q සුවැසිරි අංශුවක් F = q(E + v x B) කැ වැරක් අත්විඳී.
F = qE (විදිලි වැර)
සුවැසිරිය දන නම්, විදිලි වැරෙහි දිසාව විදිලි පිටියේ දිසාවට සැමැයේ.
F = qv*B (යකැති වැර)
යකැති වැරෙහි දිසාව දකුණත් නියෙන් ලැබේ.
සුවැසිරි අංශු E විදිලි පිටියකැ හා B කාන්දම් පිටියකැ v පිරිවෙයකින් යන්නේ නම්,
F = qE + qv*B
F: වැර (දෛශික)
q: සුවැසිරිය (අදීශ)
E: විදිලි පිටිය (දෛශික)
v: අංශුවේ පිරිවෙය (දෛශික)
B: කාන්දම් පිටිය (දෛශික)
- is vector cross product.