රොබට් කෘෘ-මිල්න්ස්, කෘෘ හී පළමුවන වංශාධිපතිවරයා
Appearance
කෲ හී වංශාධිපතිවරයා | |
---|---|
මන්ත්‍රණ සභාවේ සාමි සභාපතිවරයා | |
In office 25 මැයි 1915 – 10 දෙසැම්බර් 1916 | |
Monarch | පස්වන ජෝර්ජ් රජ |
අග්‍රාමාත්‍යවරයා | එච්. එච්. ඇස්ක්විත් |
පූර්වප්‍රාප්තිකයා | බීචම් අර්ල්වරයා |
1885 සිට 1895 දක්වා හවුටන් සාමිවරයා ලෙසින්ද 1895 සිට 1911 දක්වා කෲ හී අර්ල්වරයා ලෙසින්ද හැඳින්වුනු, රොබට් ඕෆ්ලි ඇෂ්බර්ට්න් මිල්න්ස්, කෲ හී පළමුවන වංශාධිපතිවරයා, KG (12 ජනවාරි 1858 – 20 ජූනි 1945) යනු, බ්‍රිතාන්‍ය ලිබරල් දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලේඛකයෙක් විය.