රසායනික ද්‍රව්‍යය
Appearance
රසායන විද්‍යාවෙහි, රසායනික ද්‍රව්‍යයක් යනු නිත්‍ය රසායනික සංයුතියක් සහ ලාක්ෂණික ගුණ සහිත පදාර්ථයෙහි ස්වරූපයකි.[1] භෞතික විඝටන ක්‍රම ආශ්‍රයෙන්, එනම් රසායනික බන්ධන බිඳීමෙන් තොරව, එය සංරචක බවට වෙන් කල නොහැක. ඒවා ඝන, ද්‍රව හෝ වායු විය හැක.
සටහන් සහ ආශ්‍රිත
[සංස්කරණය]- ^ IUPAC, කොම්පෙන්ඩියම් ඔෆ් කෙමිකල් ටර්මිනොලොජි, 2වන සංස්. (ද "ගෝල්ඩ් බුක්") (1997). මාර්ගගත සංශෝධිත අනුවාදය: (2006-) "කෙමිකල් සබ්ස්ටන්ස්".