මිචිගන්හි තර්ජනයට ලක් වූ සතුන්ගේ නාමාවලිය
මිචිගන්හි තර්ජනයට ලක් වූ සතුන්ගේ නාමාවලියට සත්ව විශේෂ 400ක් පමණ අන්තර්ගත වන අතර ඊට තර්ජනයට ලක් වූ, අවදානමට ලක් වූ විශේෂ සහ විශේෂ අවධානයක් ලබා දිය යුතු, ඇමෙරිකා එක්සත් ජනපදයේ සත්ව විශේෂවලට අයත්, මිචිගන්හි වාසය කරන විශේෂද අයත් වේ.[1] මිචිගන්හි අවදානමට ලක් වූ සහ තර්ජනයට ලක් වූ විශේෂ මිචිගන්හි අවදානමට ලක්වූ විශේෂ පිලිබඳ පනත මගින් ආරක්ෂා කෙරේ. මෙම පනත 1994 වර්ෂයට අයත් ස්වභාවික සම්පත් හා පරිසර ආරක්ෂක පනතේ කොටසකි. මම විශේෂ පිලිබඳ ලැයිස්තුව අවසන් වරට සකස් කරන ලද්දේ 2009 වසරේදීය. එය එහි සයවන ප්‍රතිසන්ස්කරනයයි.[2] මේ වන විට නව විශේෂ 69ක් අළුතෙන් ඇතුලත් කර ඇති අතර විශේෂ 13ක් ඉවත් කර ඇත. අලුතින් එක කල විශේෂ අතර මිරිදිය මට්ටියන් සහ ගොළුබෙල්ලන් ඇතුලත් වේ.[1] මේ අතර විශේෂ අවධානයක් ලබා දියයුතු නමුත් පනත මගින් ආරක්ෂා නොවන සත්ව විශේෂද රජය විසින් හඳුනාගෙන ඇත. මෙම විශේෂ වල සාමාජිකයන් සුළු ප්‍රමාණයක් හෝ ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ප්‍රවනතාවයක් හෝ ඔවුන්ගේ ගහනය පිලිබඳ නිසි තොරතුරු වල ඌනතාවයක් පවතී. මෙම විශේෂ වල සංඛ්‍යාත්මක වශයෙන් අඩුවීමක් උවහොත් එම විශේෂය තර්ජනයට ලක් වූ හෝ අවදානමට ලක් විය හැකි විශේෂ ඝනයට ඇතුලත් කරන අතර අදාල පනත යටතේ සුරක්ෂිත කෙරන අතර වැඩි උවහොත් අදාල ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබේ.[2] අවදානමට ලක් වූ සහ තර්ජනයට ලක් වූ විශේෂ ෆෙඩරල් අවදානමට ලක් වූ විශේෂ සඳහා වූ පනත යටතටද අයත් වේ. මෙම පනත ශාක සහ සත්ව විශේෂ 1,250 කට වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කරයි. මෙම විශේෂයන් එක් ලැයිස්තුගතකිරීමකට හෝ දෙකටම අයිති විය හැක. – එක ලැයිස්තුගතකිරීමක පැවතිම මගින් අනිත් ලැයිස්තුගතකිරීමෙහිත් පවතී යන්න තහවුරු කල නොහැක.[1][3] මිචිගන් ස්වභාවික දත්ත (ලක්ෂණ) සංචිත (MNFI) වැඩසටහන මගින් මෙම අන්තරායට ලක් වූ සහ තර්ජනයට ලක් වූ විශේෂ පිළිබඳව පුළුල් සමීක්ෂණ සහ අධ්‍යයනයන් සිදු කරයි. මෙම (MNFI) වැඩසටහන මුලින්ම ආරම්භ කරන ලද්දේ 1980 වර්ෂයේය. මේ සඳහා ජාතික උරුමයන් නම් වූ වැඩසටහන මූලික වූ අතර ඒ සඳහා පරිසර සංරක්ෂණ වැඩසටහනට (TNC),වෙන් වූ ප්‍රථම අරමුදලින් ප්‍රතිපාදන වෙන් කෙරින.
ක්ෂීරපායින්
[සංස්කරණය]මිචිගන්හී තර්ජනයට ලක් වූ ක්ෂීරපායි විශේෂ 12 කට වඩා සොයාගෙන ඇත. මේ අතරින් විශේෂ 5ක් තර්ජනයට ලක් විය හැකි මට්ටමේ වන අතර 3ක් තර්ජනයට ලක් වී ඇති අතර 4ක් අන්තරායකාරී මට්ටමට පත්ව ඇත.
විශේෂය | පොදු නාමය | වත්මන් තත්වය | ගහන තත්වය |
---|---|---|---|
Alces alces | මියන් | විශේෂ අවධාන මට්ටම | |
Canis lupus | අළු වෘකයා | විශේෂ අවධාන මට්ටම | |
Cryptotis parva | Least shrew | තර්ජනයට ලක් වූ | |
Felis concolor | කඳුකර දිවියා | ආන්තරායකාරී | |
Glaucomys sabrinus | Northern flying ලේනා | විශේෂ අවධාන මට්ටම | |
Lynx canadensis | වල් බළලා | ආන්තරායකාරී | තර්ජනයට ලක් වූ |
Microtus ochrogaster | Prairie වෝල් මියා | ආන්තරායකාරී | |
Microtus pinetorum | Woodland වෝල් මියා | විශේෂ අවධාන මට්ටම | |
Myotis sodalis | ඉන්ඩියානා වවුලා | ආන්තරායකාරී | ආන්තරායකාරී |
Nycticeius humeralis | Evening bat | තර්ජනයට ලක් වූ | |
Pipistrellus subflavus | Eastern pipistrelle | විශේෂ අවධාන මට්ටම | |
Sorex fumeus | Smoky shrew | තර්ජනයට ලක් වූ |
උභය ජීවීන්
[සංස්කරණය]තර්ජනයට ලක් වූ උභය ජීවීන් අතර විශේෂ 5ක් සහ උප විශේෂද ඇතුලත් වේ. මේ අතරින් විශේෂ 2ක් විශේෂ අවධානයට ලක් වූ විශේෂ වන අතර එකක් තර්ජනයට ලක් වූ ඛාන්ඩයේද 2ක් අන්තරායකාරී විශේෂද වේ. ගහනයක් වශයෙන් ගත් විට මිචිගන්හි මොවුන් තර්ජනයට ලක්ව නොමැත.
විශේෂය | පොදු නාමය | වත්මන් තත්වය |
---|---|---|
Acris crepitans blanchardi | බ්ලැන්චාර්ඩ් මැඩියා | තර්ජනයට ලක් වූ |
Ambystoma opacum | Marbled සැලමන්දරයා | අන්තරායකාරී |
Ambystoma texanum | Smallmouth සැලමන්දරයා | අන්තරායකාරී |
Pseudacris maculata | Boreal chorus මැඩියා | විශේෂ අවධාන මට්ටම |
Siren intermedia nettingi | බටහිර ආඳ | විශේෂ අවධාන මට්ටම |
උරගයින්
[සංස්කරණය]උරග විශේෂ අතරින් විශේෂ 11ක් තර්ජනයට ලක් වූවන් වේ. මේ අතරින් විශේෂ 6ක් විශේෂ අවධානයට ලක් වී ඇත. විශේෂ 3ක් තර්ජනයට ලක් වී ඇති අතර ඉතිරි 2ක අන්තරායකාරී තත්ත්වයට පැමිණ ඇත. එක විශේෂයක් ෆෙඩරල් අවදනමෙහි තර්ජනාත්මක තත්වයට පත්ව ඇති අතර ත්වට් එක විශේෂයක් ෆෙඩරල් අපේක්ෂිත තත්ත්වයේ පසු වෙයි.
විශේෂය | පොදු නාමය | වත්මන් තත්වය | ගහන තත්වය |
---|---|---|---|
Clemmys guttata | Spotted කැස්බෑවා | තර්ජනයට ලක් වූ | |
Clemmys insculpta | Wood කැස්බෑවා | විශේෂ අවධාන මට්ටම | |
Clonophis kirtlandii | Kirtland's නයා | අන්තරායකාරී | |
Cnemidophorus sexlineatus | Six-lined racerunner | තර්ජනයට ලක් වූ | |
Emys blandingii | Blanding's කැස්බෑවා | විශේෂ අවධාන මට්ටම | |
Nerodia erythrogaster neglecta | තඹ පැහැති උදරයක් සහිත දිය නයා | අන්තරායකාරී | තර්ජනයට ලක් වූ |
Pantherophis gloydi | Eastern fox නයා | තර්ජනයට ලක් වූ | |
Pantherophis spiloides | Gray rat නයා | විශේෂ අවධාන මට්ටම | |
Regina septemvittata | Queen නයා | විශේෂ අවධාන මට්ටම | |
Sistrurus catenatus catenatus | Eastern massasauga | විශේෂ අවධාන මට්ටම | අපේක්ෂිත |
Terrapene carolina carolina | Eastern box කැස්බෑවා | විශේෂ අවධාන මට්ටම |
කුරුල්ලන්
[සංස්කරණය]මිචිගන්හී කුරුළු විශේෂ අතරින් 42ක් තර්ජනයට ලක්ව ඇත.ඒ අතරින් 18ක් තර්ජනයට ලක් වීමේ අවදානමක් ඇත. 14ක් තර්ජනයට ලක්ව ඇති අතර 9ක් අන්තරායකාරී තත්වයට පත්ව ඇත. එක විශේෂයක් පමණක් නෂ්ට වී ඇති බව සටහන් වී ඇත. තවත් විශේෂ 2ක් ෆෙඩරල් අන්තරායකාරී තත්වයට පත්ව ඇත.
විශේෂය | පොදු නාමය | වත්මන් තත්වය | ගහන තත්ත්වය |
---|---|---|---|
Accipiter gentilis | Northern goshawk | විශේෂ අවධාන මට්ටම | |
Ammodramus henslowii | Henslow's sparrow | අන්තරායකාරී | |
Ammodramus savannarum | Grasshopper sparrow | විශේෂ අවධාන මට්ටම | |
Asio flammeus | Short-eared owl | අන්තරායකාරී | |
Asio otus | Long-eared owl | තර්ජනයට ලක් වූ | |
Botaurus lentiginosus | American bittern | විශේෂ අවධාන මට්ටම | |
Buteo lineatus | Red-shouldered hawk | තර්ජනයට ලක් වූ | |
Charadrius melodus | Piping plover | අන්තරායකාරී | අන්තරායකාරී සහ ස්වභාවික වාසස්ථාන [note 1] |
Chlidonias niger | Black tern | විශේෂ අවධාන මට්ටම | |
Chondestes grammacus | Lark sparrow | නෂ්ට වී ඇත | |
Circus cyaneus | Northern harrier | විශේෂ අවධාන මට්ටම | |
Cistothorus palustris | Marsh wren | විශේෂ අවධාන මට්ටම | |
Coturnicops noveboracensis | Yellow rail | තර්ජනයට ලක් වූ | |
Cygnus buccinator | Trumpeter swan | තර්ජනයට ලක් වූ | |
Falcipennis canadensis | Spruce grouse | විශේෂ අවධාන මට්ටම | |
Falco columbarius | Merlin | තර්ජනයට ලක් වූ | |
Falco peregrinus | Peregrine falcon | අන්තරායකාරී | |
Gallinula chloropus | Common moorhen | තර්ජනයට ලක් වූ | |
Gavia immer | Common loon | තර්ජනයට ලක් වූ | |
Haliaeetus leucocephalus | Bald eagle | විශේෂ අවධාන මට්ටම | |
Hydroprogne caspia | Caspian tern | තර්ජනයට ලක් වූ | |
Ixobrychus exilis | Least bittern | තර්ජනයට ලක් වූ | |
Lanius ludovicianus migrans | Migrant loggerhead shrike | අන්තරායකාරී | |
Nycticorax nycticorax | Black-crowned night-heron | විශේෂ අවධාන මට්ටම | |
Pandion haliaetus | Osprey | විශේෂ අවධාන මට්ටම | |
Parkesia motacilla | Louisiana waterthrush | තර්ජනයට ලක් වූ | |
Phalaropus tricolor | Wilson's phalarope | විශේෂ අවධාන මට්ටම | |
Picoides arcticus | Black-backed woodpecker | විශේෂ අවධාන මට්ටම | |
Protonotaria citrea | Prothonotary warbler | විශේෂ අවධාන මට්ටම | |
Rallus elegans | King rail | අන්තරායකාරී | |
Setophaga cerulea | Cerulean warbler | තර්ජනයට ලක් වූ | |
Setophaga citrina | Hooded warbler | විශේෂ අවධාන මට්ටම | |
Setophaga discolor | Prairie warbler | අන්තරායකාරී | |
Setophaga dominica | Yellow-throated warbler | තර්ජනයට ලක් වූ | |
Setophaga kirtlandii | Kirtland's warbler | අන්තරායකාරී | අන්තරායකාරී |
Spiza americana | Dickcissel | විශේෂ අවධාන මට්ටම | |
Sterna forsteri | Forster's tern | තර්ජනයට ලක් වූ | |
Sterna hirundo | Common tern | තර්ජනයට ලක් වූ | |
Sturnella neglecta | Western meadowlark | විශේෂ අවධාන මට්ටම | |
Tympanuchus phasianellus | Sharp-tailed grouse | විශේෂ අවධාන මට්ටම | |
Tyto alba | Barn owl | අන්තරායකාරී | |
Xanthocephalus xanthocephalus | Yellow-headed blackbird | විශේෂ අවධාන මට්ටම |
මත්ස්‍යයින්
[සංස්කරණය]මේ වන විට මිචිගන්හි තර්ජනයට ලක් වූ මත්ස්‍ය විශේෂ 35ක් සොයාගෙන ඇත. මොවුන් අතරින් විශේෂිත අවධානයක් ලබා දිය යුතු විශේෂ අටක්ද, තර්ජනයට ලක් වූ විශේෂ නවයක්ද වන අතර තවත් විශේෂ නවයක් අන්තරායකාරී විශේෂ යටතට අයත් වේ. මීට අමතරව ප්‍රමාණවත් ගහනයක් පැවති තවත් විශේෂ නමයක් නෂ්ට වී ඇති බවට වාර්තා වී ඇත. ෆෙඩරල් අවදානමට ලක් වූ කිසිඳු මත්ස්‍ය විශේෂයක් මිචිගන් වලින් වාර්තා වී නොමැත.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්වය |
---|---|---|
Acipenser fulvescens | Lake sturgeon | තර්ජනයට ලක් වූ |
Ammocrypta pellucida | Eastern sand darter | තර්ජනයට ලක් වූ |
Clinostomus elongatus | Redside dace | අන්තරායකාරී |
Coregonus artedi | Lake herring | තර්ජනයට ලක් වූ |
Coregonus hubbsi | Ives lake cisco | තර්ජනයට ලක් වූ |
Coregonus johannae | Deepwater cisco | නෂ්ට වූ |
Coregonus kiyi | Kiyi | විශේෂ අවධාන මට්ටම |
Coregonus nigripinnis | Blackfin cisco | නෂ්ට වූ |
Coregonus reighardi | Shortnose cisco | නෂ්ට වූ |
Coregonus zenithicus | Shortjaw cisco | තර්ජනයට ලක් වූ |
Coregonus zenithicus bartletti | Siskiwit lake cisco | තර්ජනයට ලක් වූ |
Cottus ricei | Spoonhead sculpin | විශේෂ අවධාන මට්ටම |
Erimyzon oblongus | Creek chubsucker | අන්තරායකාරී |
Etheostoma spectabile | Orangethroat darter | විශේෂ අවධාන මට්ටම |
Fundulus dispar | Starhead topminnow | විශේෂ අවධාන මට්ටම |
Hiodon tergisus | Mooneye | තර්ජනයට ලක් වූ |
Hybopsis amblops | Bigeye chub | නෂ්ට වූ |
Lepisosteus oculatus | Spotted gar | විශේෂ අවධාන මට්ටම |
Macrhybopsis storeriana | Silver chub | විශේෂ අවධාන මට්ටම |
Moxostoma carinatum | River redhorse | තර්ජනයට ලක් වූ |
Notropis anogenus | Pugnose shiner | අන්තරායකාරී |
Notropis chalybaeus | Ironcolor shiner | නෂ්ට වූ |
Notropis dorsalis | Bigmouth shiner | විශේෂ අවධාන මට්ටම |
Noturus miurus | Brindled madtom | විශේෂ අවධාන මට්ටම |
Notropis photogenis | Silver shiner | අන්තරායකාරී |
Notropis texanus | Weed shiner | නෂ්ට වූ |
Noturus stigmosus | Northern madtom | අන්තරායකාරී |
Opsopoeodus emiliae | Pugnose minnow | අන්තරායකාරී |
Percina copelandi | Channel darter | අන්තරායකාරී |
Percina shumardi | River darter | අන්තරායකාරී |
Phoxinus erythrogaster | Southern redbelly dace | අන්තරායකාරී |
Polyodon spathula | Paddlefish | නෂ්ට වූ |
Sander canadensis | Sauger | තර්ජනයට ලක් වූ |
Sander vitreus glaucus | Bluepike | නෂ්ට වූ |
Thymallus arcticus | Arctic grayling | නෂ්ට වූ |
කෘමීන්
[සංස්කරණය]සමනලයින් සහ සළඹයන්
[සංස්කරණය]තර්ජනයට ලක් වූ සමනල් සහ සළඹ විශේෂ 53ක් පමණ මිචිගන් රාජ්‍යයෙන් වාර්තා වී ඇත. මොවුන් අතරින් විශේෂ 40කට විශේෂ අවධානයක් ලබා දිය යුතු වේ. තවත් 8ක් තර්ජනයට ලක් වී ඇති අතර විශේෂ 5ක් අන්තරායකාරී තත්ත්වයේ පසු වෙයි. තවත් විශේෂ 2ක් ෆෙඩරල් අවදානමට ලක් වී ඇති අතර එක් විශේෂයක් ෆෙඩරල් අවදානමට ලක් විය හැකි තත්වයේ පසු වෙයි.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්වය | ෆෙඩරල් අවදානම් තත්වය |
---|---|---|---|
Acronicta falcula | Corylus dagger moth | විශේෂ අවධාන මට්ටම | |
Atrytonopsis hianna | Dusted skipper | විශේෂ අවධාන මට්ටම | |
Basilodes pepita | Gold moth | විශේෂ අවධාන මට්ටම | |
Battus philenor | Pipevine swallowtail | විශේෂ අවධාන මට්ටම | |
Boloria freija | Freija fritillary | විශේෂ අවධාන මට්ටම | |
Boloria frigga | Frigga fritillary | විශේෂ අවධාන මට්ටම | |
Brachionycha borealis | Boreal brachionyncha | විශේෂ අවධාන මට්ටම | |
Calephelis mutica | Swamp metalmark | විශේෂ අවධාන මට්ටම | |
Catocala amestris | Three-staff underwing | අන්තරායකාරී | |
Catocala dulciola | Quiet underwing | විශේෂ අවධාන මට්ටම | |
Catocala illecta | Magdalen underwing | විශේෂ අවධාන මට්ටම | |
Catocala robinsoni | Robinson's underwing | විශේෂ අවධාන මට්ටම | |
Chlosyne gorgone carlota | Gorgone checkerspot | විශේෂ අවධාන මට්ටම | |
Eacles imperialis pini | Pine imperial moth | විශේෂ අවධාන මට්ටම | |
Erebia discoidalis | Red-disked alpine | විශේෂ අවධාන මට්ටම | |
Erora laeta | Early hairstreak | විශේෂ අවධාන මට්ටම | |
Erynnis baptisiae | Wild indigo duskywing | විශේෂ අවධාන මට්ටම | |
Erynnis persius persius | Persius duskywing | තර්ජනයට ලක් වූ | |
Euchloe ausonides | Large marble | විශේෂ අවධාන මට්ටම | |
Euphyes dukesi | Dukes' skipper | තර්ජනයට ලක් වූ | |
Euxoa aurulenta | Dune cutworm | විශේෂ අවධාන මට්ටම | |
Fixsenia favonius ontario | Northern hairstreak | විශේෂ අවධාන මට්ටම | |
Hemileuca maia | Barrens buckmoth | විශේෂ අවධාන මට්ටම | |
Hesperia ottoe | Ottoe skipper | තර්ජනයට ලක් වූ | |
Heterocampa subrotata | Small heterocampa | විශේෂ අවධාන මට්ටම | |
Heteropacha rileyana | Riley's lappet moth | විශේෂ අවධාන මට්ටම | |
Incisalia henrici | Henry's elfin | තර්ජනයට ලක් වූ | |
Incisalia irus | Frosted elfin | තර්ජනයට ලක් වූ | |
Lycaeides idas nabokovi | Northern blue | තර්ජනයට ලක් වූ | |
Lycaeides melissa samuelis | Karner blue | තර්ජනයට ලක් වූ | අන්තරායකාරී |
Merolonche dolli | Doll's merolonche | විශේෂ අවධාන මට්ටම | |
Meropleon ambifusca | Newman's brocade | විශේෂ අවධාන මට්ටම | |
Neonympha mitchellii mitchellii | Mitchell's satyr | අන්තරායකාරී | අන්තරායකාරී |
Oarisma poweshiek | Poweshiek skipperling | තර්ජනයට ලක් වූ | අවදානමට ලක් විය හැකි |
Oeneis macounii | Macoun's arctic | විශේෂ අවධාන මට්ටම | |
Oncocnemis piffardi | Three-striped oncocnemis | විශේෂ අවධාන මට්ටම | |
Pachypolia atricornis | Three-horned moth | විශේෂ අවධාන මට්ටම | |
Papaipema aweme | Aweme borer | විශේෂ අවධාන මට්ටම | |
Papaipema beeriana | Blazing star borer | විශේෂ අවධාන මට්ටම | |
Papaipema cerina | Golden borer | විශේෂ අවධාන මට්ටම | |
Papaipema maritima | Maritime sunflower borer | විශේෂ අවධාන මට්ටම | |
Papaipema sciata | Culvers root borer | විශේෂ අවධාන මට්ටම | |
Papaipema silphii | Silphium borer moth | තර්ජනයට ලක් වූ | |
Papaipema speciosissima | Regal fern borer | විශේෂ අවධාන මට්ටම | |
Phyciodes batesii | Tawny crescent | විශේෂ අවධාන මට්ටම | |
Polygonia gracilis | Hoary comma | විශේෂ අවධාන මට්ටම | |
Proserpinus flavofasciata | Yellow-banded day-sphinx | විශේෂ අවධාන මට්ටම | |
Pygarctia spraguei | Sprague's pygarctia | විශේෂ අවධාන මට්ටම | |
Pyrgus wyandot | Grizzled skipper | විශේෂ අවධාන මට්ටම | |
Schinia indiana | Phlox moth | අන්තරායකාරී | |
Schinia lucens | Leadplant flower moth | අන්තරායකාරී | |
Spartiniphaga inops | Spartina moth | විශේෂ අවධාන මට්ටම | |
Speyeria idalia | Regal fritillary | අන්තරායකාරී |
කුරුමිණියන්
[සංස්කරණය]මිචිගන් රාජ්‍යයේ තර්ජනයට ලක් වූ කුරුමිණි විශේෂ 6ක් දැක ගත හැක. මේ අතුරින් විශේෂ 3ක් විශේෂ අවදානම් තත්වයේද, විශේෂ 2ක් තර්ජනයට ලක් වුද එකක් අන්තරායකාරිද වේ. තවත් එක් ආකාරයක් නෂ්ට වී ඇත. මෙම විශේෂ 2ක් ෆෙඩරල් අවදනමටද ලක්ව ඇත.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්වය | ෆෙඩරල් අවදානම් තත්වය |
---|---|---|---|
Brychius hungerfordi | Hungerford's crawling water beetle | අන්තරායකාරී | අන්තරායකාරී |
Dryobius sexnotatus | Six-banded longhorn beetle | තර්ජනයට ලක් වූ | |
Liodessus cantralli | Cantrall's bog beetle | විශේෂ අවධාන මට්ටම | |
Lordithon niger | Black lordithon rove beetle | විශේෂ අවධාන මට්ටම | |
Nicrophorus americanus | American burying beetle | නෂ්ට වූ | අන්තරායකාරී |
Stenelmis douglasensis | Douglas Stenelmis riffle beetle | විශේෂ අවධාන මට්ටම |
රැහැයියන් සහ පළඟැටියන්
[සංස්කරණය]මිචිගන්හි තර්ජනයට ලක් වූ රැහැයියන් විශේෂ අතරින් විශේෂ 7ක් තර්ජනයට ලක් වී ඇත. විශේෂ 5ක් විශේෂ අවධානම් මට්ටමේ වන අතර 2ක් තර්ජනයට ලක් වී ඇත. මෙහි ෆෙඩරල් අවධානමට ලක් වූ විශේෂ නොමැත.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්වය |
---|---|---|
Dorydiella kansana | Leafhopper | විශේෂ අවධාන මට්ටම |
Flexamia delongi | Leafhopper | විශේෂ අවධාන මට්ටම |
Flexamia huroni | Huron river leafhopper | තර්ජනයට ලක් වූ |
Flexamia reflexus | Leafhopper | විශේෂ අවධාන මට්ටම |
Lepyronia angulifera | Angular spittlebug | විශේෂ අවධාන මට්ටම |
Lepyronia gibbosa | Great plains spittlebug | තර්ජනයට ලක් වූ |
Prosapia ignipectus | Red-legged spittlebug | විශේෂ අවධාන මට්ටම |
කූරන් (බත් කූරන්)
[සංස්කරණය]මිචිගන්හි කූරන් විශේෂ 15ක් තර්ජනයට ලක්ව ඇත. මින් 12ක් විශේෂ අවධාන මට්ටමේ පසුවේ. විශේෂ 2ක් තර්ජනයට ලක් වුද, තවත් එක් විශේෂයක් අන්තරායකාරී මට්ටමේද පසුවේ. වත්මන් තත්වය අන්තරායකාරී වන විශේෂ ෆෙඩරල් අවදානමටද ලක්ව ඇත.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්ත්වය | ෆෙඩරල් අවදානම් තත්ත්වය |
---|---|---|---|
Cordulegaster erronea | Tiger spiketail | විශේෂ අවධාන මට්ට | |
Gomphus lineatifrons | Splendid clubtail | විශේෂ අවධාන මට්ට | |
Gomphus quadricolor | Rapids clubtail | විශේෂ අවධාන මට්ට | |
Hetaerina titia | Smokey rubyspot | විශේෂ අවධාන මට්ට | |
Ophiogomphus anomalus | Extra-striped snaketail | විශේෂ අවධාන මට්ට | |
Ophiogomphus howei | Pygmy snaketail | තර්ජනයට ලක් වූ | |
Somatochlora hineana | Hine's emerald | අන්තරායකාරී | අන්තරායකාරී |
Somatochlora incurvata | Incurvate emerald | විශේෂ අවධාන මට්ට | |
Stylurus amnicola | Riverine snaketail | විශේෂ අවධාන මට්ට | |
Stylurus laurae | Laura's snaketail | විශේෂ අවධාන මට්ට | |
Stylurus notatus | Elusive snaketail | විශේෂ අවධාන මට්ට | |
Stylurus plagiatus | Russet-tipped clubtail | විශේෂ අවධාන මට්ට | |
Tachopteryx thoreyi | Grey petaltail | තර්ජනයට ලක් වූ | |
Williamsonia fletcheri | Ebony boghaunter | විශේෂ අවධාන මට්ට | |
Williamsonia lintneri | Ringed boghaunter | විශේෂ අවධාන මට්ට |
මී මැස්සන්
[සංස්කරණය]මිචිගන්හි තර්ජනයට ලක් වූ මී මැස්සන් විශේෂ 2ක් දැකගත හැක.මොවුන් විශේෂ අවධානයට ලක් වූ විශේෂ වන අතර කිසිවෙක් ෆෙඩරල් අවදානමට ලක්ව නොමැත.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්වය |
---|---|---|
Bombus affinis | Rusty-patched bumble bee | විශේෂ අවධාන මට්ටම |
Bombus terricola | Yellow banded bumble bee | විශේෂ අවධාන මට්ටම |
මිරිදිය මට්ටියන්
[සංස්කරණය]තර්ජනයට ලක් වූ මිරිදිය මට්ටියන් විශේෂ 28ක් හදුනාගෙන ඇත. මේ අතරින් 9ක් විශේෂ අවදානම් මට්ටමේද, 6ක් තර්ජනයට ලක්වූ මට්ටමේද, 13ක් අන්තරායකාරී මට්ටමේද වේ. 6ක් ෆෙඩරල් අවදානමටද ලක්ව ඇත.
විශේෂය | පොදු නාමය | වර්තමාන තත්වය | ෆෙඩරල් අවදානම් තත්වය |
---|---|---|---|
Alasmidonta marginata | Elktoe | විශේෂ අවධාන මට්ටම | |
Alasmidonta viridis | Slippershell mussel | තර්ජනයට ලක් වූ | |
Cyclonaias tuberculata | Purple wartyback | තර්ජනයට ලක් වූ | |
Epioblasma obliquata perobliqua | White catspaw | අන්තරායකාරී | අන්තරායකාරී |
Epioblasma torulosa rangiana | Northern riffleshell | අන්තරායකාරී | අන්තරායකාරී |
Epioblasma triquetra | Snuffbox | අන්තරායකාරී | අන්තරායකාරී |
Lampsilis fasciola | Wavy-rayed lampmussel | තර්ජනයට ලක් වූ | |
Leptodea leptodon | Scaleshell | විශේෂ අවධාන මට්ටම | අන්තරායකාරී |
Ligumia nasuta | Eastern pondmussel | අන්තරායකාරී | |
Ligumia recta | Black sandshell | අන්තරායකාරී | |
Obliquaria reflexa | Threehorn wartyback | අන්තරායකාරී | |
Obovaria olivaria | Hickorynut | අන්තරායකාරී | |
Obovaria subrotunda | Round hickorynut | අන්තරායකාරී | |
Pleurobema clava | Clubshell | අන්තරායකාරී | අන්තරායකාරී |
Pleurobema sintoxia | Round pigtoe | විශේෂ අවධාන මට්ටම | |
Potamilus ohiensis | Pink papershell | තර්ජනයට ලක් වූ | |
Ptychobranchus fasciolaris | Kidney shell | විශේෂ අවධාන මට්ටම | |
Pyganodon lacustris | Lake floater | විශේෂ අවධාන මට්ටම | |
Pyganodon subgibbosa | Round lake floater | තර්ජනයට ලක් වූ | |
Simpsonaias ambigua | Salamander mussel | අන්තරායකාරී | |
Toxolasma lividus | Purple lilliput | අන්තරායකාරී | |
Toxolasma parvus | lilliput | අන්තරායකාරී | |
Truncilla donaciformis | Fawnsfoot | තර්ජනයට ලක් වූ | |
Truncilla truncata | Deertoe | විශේෂ අවධාන මට්ටම | |
Utterbackia imbecillis | Paper pondshell | විශේෂ අවධාන මට්ටම | |
Venustaconcha ellipsiformis | Ellipse | විශේෂ අවධාන මට්ටම | |
Villosa fabalis | Rayed bean | අන්තරායකාරී | අන්තරායකාරී |
Villosa iris | Rainbow | විශේෂ අවධාන මට්ටම |
භෞමික සහ මිරිදිය ගොලුබෙල්ලන්
[සංස්කරණය]භෞමික සහ මිරිදිය ගොලුබෙල්ලන් විශේෂ 61ක් මිචිගන්හි හඳුනාගෙන ඇත. ඉන් විශේෂ 38ක් විශේෂ අවධානයටද 10ක් තර්ජනයට ලක් වුවන්ද 13ක් අන්තරයාකාරී මට්ටමට ලක් වුවන්ද වේ. ෆෙඩරල් අවදානමට ලක් වූ ගොළුබෙලි විශේෂ මිචිගන් වලින් වාර්තා වී නොමැත.
විශේෂය | පොදු නාමය | වත්මන් තත්වය |
---|---|---|
Acella haldemani | Spindle lymnaea | විශේෂ අවධාන මට්ටම |
Anguispira kochi | Banded globe | විශේෂ අවධාන මට්ටම |
Appalachina sayanus | Spike-lip crater | විශේෂ අවධාන මට්ටම |
Birgella subglobosus | Globe siltsnail | විශේෂ අවධාන මට්ටම |
Carychium nannodes | File thorn | විශේෂ අවධාන මට්ටම |
Catinella exile | Pleistocene catinella | තර්ජනයට ලක් වූ |
Catinella gelida | No common name | තර්ජනයට ලක් වූ |
Catinella protracta | No common name | අන්තරායකාරී |
Cincinnatia cincinnatiensis | Campeloma spire snail | විශේෂ අවධාන මට්ටම |
Discus patulus | Domed disc | විශේෂ අවධාන මට්ටම |
Euchemotrema hubrichti | Carinate pillsnail | තර්ජනයට ලක් වූ |
Euconulus alderi | No common name | තර්ජනයට ලක් වූ |
Fontigens nickliniana | Watercress snail | විශේෂ අවධාන මට්ටම |
Fossaria cyclostoma | Bugle fossaria | තර්ජනයට ලක් වූ |
Fossaria galbana | Boreal fossaria | විශේෂ අවධාන මට්ටම |
Gastrocopta holzingeri | Lambda snaggletooth snail | අන්තරායකාරී |
Glyphyalinia solida | No common name | විශේෂ අවධාන මට්ටම |
Guppya sterkii | Sterki's granule | අන්තරායකාරී |
Hawaiia alachuana | Southeastern gem | විශේෂ අවධාන මට්ටම |
Helicodiscus singleyanus | Smooth coil | විශේෂ අවධාන මට්ටම |
Helisoma anceps royalense | Lake Superior ramshorn | විශේෂ අවධාන මට්ටම |
Hendersonia occulta | Cherrystone drop | තර්ජනයට ලක් වූ |
Lyogyrus walkeri | Canadian duskysnail | විශේෂ අවධාන මට්ටම |
Mesodon clausus | Yellow globelet | විශේෂ අවධාන මට්ටම |
Mesodon elevatus | Proud globe | තර්ජනයට ලක් වූ |
Mesodon mitchellianus | Sealed globelet | විශේෂ අවධාන මට්ටම |
Mesodon pennsylvanicus | Proud globelet | විශේෂ අවධාන මට්ටම |
Mesomphix cupreus | Copper button | විශේෂ අවධාන මට්ටම |
Oxyloma peoriense | Depressed ambersnail | විශේෂ අවධාන මට්ටම |
Pallifera fosteri | Foster mantleslug | තර්ජනයට ලක් වූ |
Philomycus carolinianus | Carolina Mantleslug | විශේෂ අවධාන මට්ටම |
Physella magnalacustris | Great Lakes physa | විශේෂ අවධාන මට්ටම |
Physella parkeri | Broadshoulder physa | තර්ජනයට ලක් වූ |
Planogyra asteriscus | Eastern flat-whorl | විශේෂ අවධාන මට්ටම |
Planorbella multivolvis | Acorn ramshorn | අන්තරායකාරී |
Planorbella smithi | No common name | අන්තරායකාරී |
Pomatiopsis cincinnatiensis | Brown walker | විශේෂ අවධාන මට්ටම |
Pupilla muscorum | Widespread column | විශේෂ අවධාන මට්ටම |
Pyrgulopsis letsoni | Gravel pyrg | විශේෂ අවධාන මට්ටම |
Stagnicola contracta | Deepwater pondsnail | අන්තරායකාරී |
Stagnicola petoskeyensis | Petoskey pondsnail | අන්තරායකාරී |
Stagnicola woodruffi | Coldwater pondsnail | විශේෂ අවධාන මට්ටම |
Striatura meridionalis | Median striate | විශේෂ අවධාන මට්ටම |
Vallonia gracilicosta albula | No common name | අන්තරායකාරී |
Vallonia parvula | Trumpet vallonia | විශේෂ අවධාන මට්ටම |
Valvata perdepressa | Purplecap valvata | විශේෂ අවධාන මට්ටම |
Valvata winnebagoensis | Flanged valvata | විශේෂ අවධාන මට්ටම |
Ventridens intertextus | Pyramid dome | විශේෂ අවධාන මට්ටම |
Ventridens suppressus | Flat dome | විශේෂ අවධාන මට්ටම |
Vertigo bollesiana | Delicate vertigo | තර්ජනයට ලක් වූ |
Vertigo cristata | Crested vertigo | විශේෂ අවධාන මට්ටම |
Vertigo elatior | Tapered vertigo | විශේෂ අවධාන මට්ටම |
Vertigo hubrichti | Hubricht's vertigo | අන්තරායකාරී |
Vertigo modesta modesta | No common name | අන්තරායකාරී |
Vertigo modesta parietalis | No common name | අන්තරායකාරී |
Vertigo morsei | Six-whorl vertigo | අන්තරායකාරී |
Vertigo nylanderi | Deep-throat vertigo | අන්තරායකාරී |
Vertigo paradoxa | Mystery vertigo | විශේෂ අවධාන මට්ටම |
Vertigo pygmaea | Crested vertigo | විශේෂ අවධාන මට්ටම |
Vertigo tridentata | Honey vertigo | විශේෂ අවධාන මට්ටම |
Xolotrema denotata | Velvet wedge | විශේෂ අවධාන මට්ටම |
ඇඟිල්ලන් සහ දෙපියන් බෙල්ලන්
[සංස්කරණය]මිචිගන්හි fingernail and pea clamsවිශේෂ 7ක් විශේෂ අවධානයට ලක්ව ඇත.ෆෙඩරල් අවදානමට අයත් වන එකදු විශේෂයක්වත් නොමැත.
විශේෂය | පොදු නාමය | වත්මන් තත්ත්වය |
---|---|---|
Pisidium amnicum | Greater European pea clam | විශේෂ අවධාන මට්ටම |
Pisidium cruciatum | Ornamanted pea clam | විශේෂ අවධාන මට්ටම |
Pisidium equilaterale | Round pea clam | විශේෂ අවධාන මට්ටම |
Pisidium idahoense | Giant northern pea clam | විශේෂ අවධාන මට්ටම |
Pisidium simplex | No common name | විශේෂ අවධාන මට්ටම |
Sphaerium corneum | European pea clam | විශේෂ අවධාන මට්ටම |
Sphaerium fabale | River fingernail clam | විශේෂ අවධාන මට්ටම |
මෙහිත් බලන්න
[සංස්කරණය]සටහන්
[සංස්කරණය]යොමුව
[සංස්කරණය]පොදු වැඩි විස්තර
- "මිචිගන්හි විශේෂිත සත්වයෝ". මිචිගන් විශ්ව විද්‍යාලය. සම්ප්‍රවේශය 2012-07-27.
- "තර්ජනයට ලක් වූ සහ අන්තරායකාරී විශේෂ" (PDF). මිචිගන්හි ස්වභාවික සම්පත් දෙපාර්තමේන්තුවේ වනජීවී කොට්ටාශය. සම්ප්‍රවේශය 2012-07-27.
- "අන්තරායකාරී, තර්ජනයට ලක් වූ, යෝජිත හා අපේක්ෂිත". ඇමෙරික එක්සත් ජනපදයේ මත්ස්‍ය හා වන ජීවී සේවය. මාර්තු 2012. සම්ප්‍රවේශය 2012-07-29.
විශේෂිත කරුණු
- ^ a b c "නිතර අසන ප්‍රශ්න: 2009 වසරේ අවදානමට ලක් වූ විශේෂ වල නාමාවලිය". සම්ප්‍රවේශය 2012-07-27.
{{cite web}}
: Unknown parameter|ප්‍රකාශකයා=
ignored (help) - ^ a b "මිචිගන්හි විශේෂිත සත්වයෝ". සම්ප්‍රවේශය 2012-07-29.
{{cite web}}
: Unknown parameter|ප්‍රකාශකයා=
ignored (help) - ^ "ෆෙඩරල් අවදානමට ලක් වූ, තර්ජනයට ලක් වූ, යෝජිත සහ අපේක්ෂිත විශේෂ" (PDF). පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 2012-07-29.
{{cite web}}
: Unknown parameter|ප්‍රකාශකයා=
ignored (help) - ^ [http://www.fws.gov/midwest/endangered/saving/CriticalHabitatFactSh
eet.html "Critical Habitat - What Is It?"]. March 6, 2012. සම්ප්‍රවේශය 2012-10-09.
{{cite web}}
: Check|url=
value (help); Unknown parameter|ප්‍රකාශකයා=
ignored (help); line feed character in|url=
at position 67 (help)
<div style="display:none; right:ප්‍රකාශන දෝෂය: * සඳහා අස්ථානගත ප්‍රවර්ත්‍යයpx; " class="metadata topicon nopopups " id="featured-star">