Jump to content

මව් රට

විකිපීඩියා වෙතින්

එක් ජන වර්ගයක් විසින් දිගු ඉතිහාසයක් සහ ගැඹුරු සංස්කෘතික සම්බන්ධතා පවත්වා ගෙන යන භූමි ප්‍රදේශයක් මව් රට යන්නෙන් අදහස් වේ. පොදුවේ කෙනෙකුගේ උපන් රට ඒ නමින් හැඳින්වේ. සංඥා නාමයක් ලෙස භාවිතා කරන විට එම වචනය අනෙකුත් භාෂා වල දක්වා තිබෙන සමානකම් ද (ජර්මන් භාෂාවෙන්: Heimalland) සමග පීතෘ බූමිය, මාතෘ භූමිය, මව් රට යනාදී වශයෙන්ද හැඳින්වේ. මේ හැම වචනයක්ම කිසියම් විශේෂිත අර්ථ නිරූපනයක් ඔවුන්ගේ ඓතිහාසික නැතහොත් ජාතිකත්වය අනුව දක්වා තිබේ.


http://en.wikipedia.org/wiki/Ethnic_autonomous_regions

"https://si.wikipedia.org/w/index.php?title=මව්_රට&oldid=469679" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි