ප්‍රවර්ගය:තවමත් හිස්කර නොමැති මෘදු යළි යොමු ප්‍රවර්ග
මෙය ප්‍රවර්ගය:විකිපීඩියා මෘදු යළි යොමු ප්‍රවර්ග නම් වන ප්‍රවර්ගයේ, අවිසාරී උප ප්රවර්ගයක් වෙයි. මෙහි මව් ප්‍රවර්ගය තුළ හෝ මව් ප්‍රවර්ගයෙන් විසරිත උපප්රවර්ගවල ද ඇති මෘදු යළි යොමු ප්‍රවර්ග නැවත ලැයිස්තුගත වෙයි. |
මෙය විකිපීඩියා ව්‍යාපෘති නඩත්තුව සඳහා භාවිතාවන නඩත්තු ප්රවර්ගයකි. මෙය විශ්වකෝෂයෙහි කොටසක් නොවන අතර අන්තර්ගත වන්නේ ලිපි නොවන පිටු වේ. ලිපි ප්රවර්ගගත කිරීමේ දී මෙම ප්‍රවර්ගය භාවිතා නොකරන්න. මෙය බහාලුම් ප්රවර්ගයකි. විෂය පථය අනුව, මෙහි අන්තර්ගත විය යුත්තේ උප-ප්‍රවර්ග පමණි.
මෙය නිරීක්ෂණ ප්රවර්ගයකි. පිටු ලැයිස්තු තැනීමට හා නඩත්තු කිරීමට මෙය භාවිතා වේ—(ප්‍රධාන වශයෙන් ලැයිස්තු සඳහාම හෝ ලිපි සහ ප්‍රවර්ගවල භාවිතය සඳහා). මෙය විශ්වකෝෂයේ වර්ගීකරණ යෝජනා ක්රමයේ කොටසක් නොවේ.
විකිපීඩියා මෘදු යළි යොමු ප්‍රවර්ග සතුව සාමාජිකයන් පවතින විට ඒවා ස්වයංක්‍රීයව මෙහි ලැයිස්තුගත වෙයි.
|
පරිපාලකවරුනි: කරැණාකර මෙම ප්‍රවර්ගය හිස් වුවද මකා නොදමන්න! මෙම පණිවුඩයත් සමග තිබෙන ප්‍රවර්ග සමහර විට ඇතැම්විට යම්කිසි කාල සීමාවකට හෝ හිස්විය හැකියි. |
මෙම ප්‍රවර්ගය සතුව අයිතම 200 ක් හෝ වැඩි ගණනක් පවතින විට, මෙය අතපසු වූ වැඩ පවතින ස්ථානයක් බවට ලැයිස්තුගත වනු ඇත. (නැවත ගණින්න) |
විකිපීඩියා මෘදු යළි යොමු ප්‍රවර්ග හිස් විය යුතුය. රොබෝවරයෙක් විසින් "මෘදු යළි යොමු ප්‍රවර්ගවල" සාමාජිකයන් නිවැරදි ආකාරයට නැවත ප්‍රවර්ග ගත කිරීම (යම් දිනක) සිදුකරණු ඇත.
මෙම ප්‍රවර්ගයට පිටු එකතු කිරීම සිදු කරන්නේ, {{ප්‍රවර්ග යළි යොමු}} සැකිල්ල මගින් ය. මෙහි ලැයිස්තු ගතවන ප්‍රවර්ග සෛද්ධාන්තිකව හිස් නොවන ඒවා විය යුතුය. නමුත් ප්‍රායෝගිකව ගත් කල, කෑෂ් දෝශ වැනි තාක්ෂණික ගැටළු හේතු කොටගෙන හිස් ප්‍රවර්ග ද මෙහි දිස්වනු ඇත. එවැනි හිස් ප්‍රවර්ග මත සිදු කරන අභිශූන්‍ය සංස්කරණයක් මගින් ඒවා මෙම ලැයිස්තුවෙන් ඉවත් කළ හැකිය. එම සිද්ධිය යම් හෝ විටෙක ඉබේම සිදුවනු ඇති මුත්, ක්ෂණිකව නිවැරදි දත්ත බලා ගැනීමට නම් එවැනි හිස් ප්‍රවර්ග සියල්ල වෙත ගොස් කෑෂය නිවැරදි කළ යුතුය.
මෙම සබැඳිය ක්ලික් කර, "අයැදුමක් සිදු කරන්න" මත ක්ලික් කිරීමෙන්, මෙහි දක්වා ඇති පිටු 20 දක්වා අදාළ සේවා දායකයේ කෑෂය විරේචනය එක වර කළ හැකිය. මෙම සංඛ්‍යාව 5,000 දක්වා වෙනස් කළ හැකි මුත්, 30-100 ඉක්ම වූ ඕනෑම අගයක් බොහෝ දුරට time-outs සිදුවනු ඇත (පිටු වල ප්‍රමාණය අනුව).
උපප්‍රවර්ග
මෙම ප්‍රවර්ගය සතු උපප්‍රවර්ග 51 ක් අතර, පහත දැක්වෙන උපප්‍රවර්ග 51 වේ.
B
J
K
P
S
- Sichuan geography stubs (පිටු 1)
W
- Wikipedia how-to (පිටු 11)
- Wikipedia requests for permissions (පිටු 2)
- Wikipedia utility templates (පිටු 1)
අ
- අංකිත් තිවාරිගේ චිත්‍රපට ස්වර ලිපි (පිටු 1)
- අධ්‍යාපන ආයතන - ශ්‍රී ලංකා (පිටු 1)
ඊ
- ඊජිප්තුවේ ඓතිහාසික මකාදැමීම් (පිටු 1)
- ඊශ්‍රායෙලයෙහි දේශපාලනය (පිටු 1)
- ඊශ්රායෙල–පලස්තීන අරගලය (පිටු 1)
එ
ඒ
ක
- කම්පිචි තුල චණ්ඩ මාරුත (පිටු 1)
- කින්ටනා රෝ තුල චණ්ඩ මාරුත (පිටු 1)
- කියුබාව තුල 2024 වසර (පිටු 1)
- කියුබාව තුල චණ්ඩ මාරුත (පිටු 1)
ග
- ගූගල් සේවාවන් (පිටු 1)
ත
- තායිවානයේ ආගම (පිටු 1)
ද
- දේශපාලන පක්ෂ - ශ්‍රී ලංකා (පිටු 1)
- දේශපාලන පක්ෂ - ශ්‍රී ලංකාව (පිටු 1)
ප
- පාසල් - ශ්‍රී ලංකා (පිටු 1)
බ
- බර්ගර් ජනයා (පිටු 1)
- බහමාස් තුල චණ්ඩ මාරුත (පිටු 1)
- බහාමාස් තුල 2024 වසර (පිටු 1)
- බහුභාෂික අනුග්‍රහ සැකිලි (පිටු 3)
ම
- මාර්ගස්ථ චිත්‍රපට දත්තසමුදාය (පිටු 1)
ය
- යුකටෑන් තුල චණ්ඩ මාරුත (පිටු 1)
- යුරෝපියානු රටවල් (පිටු 1)
ර
- රජයේ පාසල් - ශ්‍රී ලංකා (පිටු 1)
ව
- විකිපීඩියා තේකඩය (පිටු 11)
ශ
- ශ්‍රි ලංකා ඉතිහාසය (පිටු 2)
- ශ්‍රී ලංකාවේ පාලම් (පිටු 2)
- ශ්‍රී ලංකික දේශපාලනඥයෝ (පිටු 3)
- ශ්‍රී ලාංකික දේශපානඥයෝ (පිටු 1)
- ශාපයන් (පිටු 1)
ෆ
- ෆ්ලොරිඩා තුල චණ්ඩ මාරුත (පිටු 1)