ට්‍රයිෆීනා
Appearance
ට්‍රයිෆීනා | |
---|---|
සෙලූසිඩ් අධිරාජ්‍යයේ රැජිණ ( සිරියාවේ රැජිණ) | |
රාජ්‍ය පාලනය | ක්‍රිපූ 124 - ක්‍රිපූ 111 (ඇයගේ සෙහොයුරිය සතරවන ක්ලියෝපැට්රා ට එරෙහිව ක්‍රිපූ 112 දක්වා) |
අභිෂේකය | ක්‍රිපූ 124 |
පූර්වප්රාප්තිකයෝ | ක්ලියෝපැට්රා තෙයා සහ පස්වන සෙලූකස් ෆිලමීටර් |
අනුප්‍රාප්තිකයෝ | පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව |
සම රාජයා | අටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස් |
උපත | ක්‍රිපූ 141 පමණ |
මරණය | ක්‍රිපූ 111 පමණ |
දරුවන් | |
රාජ වංශය | ටොලමියානු |
පියා | අටවන ටොලමි ෆිස්කන් |
මව | තුන්වන ක්ලියෝපැට්රා |
ට්‍රයිෆීනා (ග්‍රීක: Τρύφαινα; ක්‍රිපූ 141 පමණ – ක්‍රිපූ 111) යනු ටොලමියානු කුමාරිකාවක් වූවාය. අටවන ඇන්ටියෝකුස් ග්‍රයිපස් නම් සෙලූසිඩ් රජ හා විවාහ වූ ඇය සිරියාවේ රැජිණ (ක්‍රිපූ 124-111) වූවාය.