කුසගින්න

විකිපීඩියා වෙතින්

දේශපාලනය, මානුෂීය ආධාර සහ සමාජ විද්‍යාවන්හිදී, කුසගින්න යනු අඛණ්ඩ කාලයක් තුළ අත්‍යාවශ්‍ය පෝෂණ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ආහාර අනුභව කිරීම සඳහා සඳහා පුද්ගලයෙකු නොහැකි වීමයි.

"https://si.wikipedia.org/w/index.php?title=කුසගින්න&oldid=470192" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි