Jump to content

කාලිංග (ඉන්දියාව)

විකිපීඩියා වෙතින්

කාලිංග යනු ඉන්දියාවේ මධ්‍ය-නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි අතීත ජනපදයකි. ඊට නූතන මධ්‍ය ප්‍රදේශ් යෙන් කොටසක් ද, අන්ද්‍රා ප්‍රදේශ් හී උතුරු කොටස් ද, ඔඩීශා ප්‍රාන්තයද අයත් විය. එය දමෝදර් නදියේ සිට ගෝධාවරී නදිය දක්වාත් බෙංගාල බොක්කේ සිට බටහිර ඇමර්කන්ටක් දක්වාත් පැතිරුණු සරුබිම් වලින් යුක්ත භූමියකි. මෙම ප්රදේශයට ක්රි.පූ 265 දීමගධයේ මෞර්ය වංශික අශෝක අධිරාජ්යයාගේ ලේ වැකි කාලිංග යුද්ධයට මුහුණ දෙන්නට විය.

"https://si.wikipedia.org/w/index.php?title=කාලිංග_(ඉන්දියාව)&oldid=470156" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි