කාය විවච්ඡේද විද්‍යාව

විකිපීඩියා වෙතින්
ග්‍රේ ගේ කාය විවච්ඡේද විද්‍යාව නම් පොතේ පැරණි සංස්කරණයකින් ගත් මානව හදවත හා පෙනහළු දක්වන රූපයක්.

මෙය ජීව විද්‍යාවේ ශාඛාවක් වන අතර ජීවී දේවල්වල ව්‍යුහය පිළිබඳ සොයා බැ‍ලේ. එය මානව, සත්ව, ශාඛ ආදීන් අඩංගු පොදු වචනයකි. (ඒවා මානව කාය විවච්ඡේද විද්‍යාව ශාක කාය විවච්ඡේද විද්‍යාව) කාය විවච්ඡේද විද්‍යාවෙහි සමහර පැතිකඩවල් කළල විද්‍යාවට සංසන්දනාත්මක කාය විවච්ඡේද විද්‍යාවට සංසන්දනාත්මක කළල විද්‍යාවට හා පරිනාමිකව සමී සම්බන්ධයක් දක්වයි. මෙය දළ හා අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව ලෙස බෙදේ. දළ පියවි ඇසින් දැකිය හැකි ශරීර අවයව පිළිබඳ අධ්‍යයනය - අන්වීක්ෂ කාය විවච්ඡේද විද්‍යාව පටක විද්‍යාව හා සෛල විද්‍යාව අඩංගු ඉතා කුඩා පියවි ඇසට නොපෙනෙන ව්‍යුහ අන්වීක්ෂයෙන් බලා අධ්‍යයනය කෙරේ.

‍මෙම විද්‍යාවේ අතීතය විශේෂිත අතර කාලයක් තිස්සේ ශරීරයේ ව්‍යුහ හා ඉන්ද්‍රියන්වල ක්‍රියාකාරීත්වය නොනවත්වා අධ්‍යයනයක යෙදුණි. ඒ සඳහා වූ ක්‍රම විධි ද ඉතා පුදුම එලවන ලෙස වර්ධනය වී, නරක් නොවන සේ තබා ගන් මාතෘ දේහ යොදා ගැනීමේ සිට සංකීර්ණ තාක්ෂණික ක්‍රම තෙක් (20 සියවසේ දී වර්ධනය වී ඇත)

කාය විවච්ඡේද විද්‍යාව , කාය විවච්ඡේද ව්‍යාධි විද්‍යාව (පටක ව්‍යාධි වේදය ව්‍යාධි කාය විවච්ඡේද විද්‍යාව යන අංශය හා පටලවා ගත යුතු නැත. එහිදී රෝගී ඉන්ද්‍රියන්වල දළ හා අන්වීක්ෂයික ව්‍යුහය පිළිබඳ අධ්‍යයනය කෙරේ.

"https://si.wikipedia.org/w/index.php?title=කාය_විවච්ඡේද_විද්‍යාව&oldid=354814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි