කරාබුනැටි

විකිපීඩියා වෙතින්
කරාබුනැටි

කරාබුනැටි යනු කුළුබඩු විශේෂයකි. කරාබු ශාකයේ පුෂ්ප වියලා කරාබු ලෙස සකස් කරගන්න අතර එවා ප්‍රධාන වශයෙන් කුළු බඩුවක් ලෙස ආහාර සැකසීමේදී මෙන්ම ඖෂධ ලෙසද භාවිතා කෙරේ කරාබු තෙල් මගින් සුවද විලවුන්, දන්තාලේප නිෂ්පාදනයටද යොදා ගනී.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කරාබුනැටි&oldid=499943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි