ඇරගෝන්

විකිපීඩියා වෙතින්

Aragorn the dunedain (මධ්‍යම පෘථිවිය: T.A 2933-F.A 120: age 210 years)

නම: Aragorn ii

වයස : අවුරුදු 210

උපත : 2933 මාර්තු 1 තෙවන යුගය

මරනය : හතරවන යුගයේ 120 වන වසර

පාලන ප්‍රදේශ : Gondor

Arnor

බිරිඳ : Arwen

වෙනත් නම් : Estel

Strider

Aragorn කියන්නෙ Sauron පරාද කරපු isildur ගෙන් පැවතගෙන එන්නෙක්කලානෙ. ඔහු උපත ලබන්නේ තෙවන යුගයේ 2933 මාර්තු 1 මේ Aragorn කියන්නෙ dunadain කෙනෙක් (සාමාන්‍ය මිනිසෙකුට වඩා ආයු කාලය වැඩි අය). ඔහුගෙ පියා වන Arathon 2 රජු මියයාමෙන් පසුව ඔහුගේ මව විසින් rivendale හි elrond උතුමානන් වෙත භාරදෙනව. එහිදී ඔවුන් ඔහුගේ නියම අනන්‍යතාව සඟවා සිටිමට elrond විසින් ඔහුව estel නමින් නම් කරනව.

එතැන් සිට ඔහු වයස අවුරුදු 20 ක් වන තුරු හැදී වැඩෙනුයේ rivandel වලයි. ඔහුගේ 20 වන උපන් දියන දවසේ elrond විසින් ඔහුගේ සැබෑ අනන්‍යතාව හෙලි කර ඔහුට බරාහීර් වර මුද්ද ලබා දෙනව.මෙකලදී තමයි aragorn හට elrond ගේ දියණිය වන arwen මුනගැසෙන්නෙ. ඒ ඇය lorien හි lady galadriel ගේ රාජධානියේ සිට තම නිවස වන rivandel වලට පැමිණි පසුවයි. ඔවුන් මුන් ගැසී ආලයෙන් බැඳෙන විට arwen ගේ වයස අවුරුදු 2700 ක් පමණ වනව (දැන් ප්‍රශ්නයක් එයි ඇයි ඇයට Aragorn ව දරුවෙක් විදිහට නොපෙනුනේ ඇයි කියල).

තුන්වන යුගයේ 2956 දී( වයස 23) ඔහුට gandalf නම් මායාකරුව හම්බෙන. ඔවුන් ඉතා හොඳ මිතුරන් බවට පත් වෙනව. පසුව ඔහු ගැන්ඩල්ෆ් ගේ උපදෙස් අනුව කැලෑ ආරක්ශකයෙකු වී ෂයර් අවට සැරිසනව ( ඔහුව හඳුන්වන්නෙ strider ලෙස).

T.A 2957-2980 කාලය අතරතුර ඔහු Rohan හි thengal රජුගේ (the two tower හි අපට දක්නට ලැබෙන theoden රජුගෙ පියා theoden එකල කුඩා දරුවෙක්) හමුදාවට එකතු වී යුධ පිටියට පැමිණෙනව. ඔහුගේ මෙහෙයුම් වලදී sauron ගේ හමුදාවන් ඉතාමත් දුර්වල වෙනව. එවක ඔහුව rohan හා gondor අවට හඳුන්වා ඇත්තේ thorongil (eagle of star) යන නමිනි.

T.A 2980 දී ඔහු නැවත rivandel වලට පැමිණ lothlorien වලට යනව. එහිදී ඔහුට නැවතත් arwen මුනගැසීමට ලැබෙනව. එහිදී ඔහු arwen හට විවාහ යෝජනාවක් ගෙනා බව සඳහන් වෙනව. Elrond උතුමානන් arwen ව ඔහුට විවාහ කර දීමට කැමති වන අතර ඔහු පවසා සිටින්නෙ Aragorn මුලින්ම gondor හා arnor හි රජකම ලබා ගත යුතු බවයි.

තෙවන යුගයේ වසර 3001 (Aragorn ට 68ක්) වන විට sauron නැවත බලවත් වී ඔහුගේ මුදුව සෙවීමට පටන් ගන්නව. මේ කාලයේ gandalf ද බලයේ මුද්ද ගැන තොරතුරු දැනගැනීම සඳහා gollum සොයමින් ඉන්නව. Gandalf විසින් gollum ව සොයන වගකීම aragorn හට පවරනව. නමුත් එය අසාර්ථක වෙනව. වසර 3007 දී bilbo baggins (frodo ගෙ මාම) gollum ගේ ගුහාව තුල තිබී එම බලයේ මුදුව සොයා ගන්නව.

අවුරුදු 10 කට පසු 3017 feb 1දින (Aragorn ගේ වයස 84) aragorn විසින් dead marshes නම් ස්ථානයේදී gollum ව සොයා ගන්නව. පසුව ඔහු gollum රැගෙන lothlorien වලට ගොස් gandalf වෙත පණිවිඩයක් ලබා දී gollum ව mirk wood හි thranduil වෙත රැගෙන යනව.( thranduil : legolas ගේ පියා...hobbit හි ඔහු පිලිබඳ සඳහන් වේ.) පසුව ඔහු gollum ව thranduil ට ලබා දී නැවතත් gandalf සොයාගෙන බටහිර ගිය පසු frodo baggins ෂයර් වලින් පැන යන පුවත දැනගන්නව.

(අපට ඔහුව චිත්‍රපටියේ දක්නට ලැබෙන්නේ මෙතන සිටයි. මේ වන විට ඔහුගේ වයස 87 කි. ඔහුට frodo හමුවී චිත්‍රපටියේ දැක්ව්ව්න ආකාරයට ඔහු සමඟ මෝඩෝර් වෙත යන්නේ මේ කාලයේදීය.)

කෙසේ නමුත් ඔහු නැවත බටහිරට ගිය පසෙ දැනගැනීමට ලැබෙන්නේ gandalf අතුරුදහන් වී ඇති බවත් කලු අසරුවන් (Witch-king සහ බලයේ මුදු ලබාගෙන sauron ගේ වහලුන් වූ අනිත් රජවරු) පස් දෙනෙක් ෂයර් කරා ගමන් කරන බවත් ය. එහෙයින් ඔහු frodo ගැන විමසිල්ලෙන් shire අවට සැරි සැරූහ.

(Dark riders ලගේ නායකයා Witch-king වුවද මෙම මුදුව සෙවීමේදී එම කණ්ඩායමට නායකත්වය සැපයූවේ khamul හෙවත් Witch-king ගේ දෙවෙනියා ය.)

පසුව ඔහු bree නම් ගමේ රැඳී සිටින අතරතුර ඔහුට කුරුමිට්ටන් හතරදෙනෙකු හමුවේ. ඒ frodo සහ ඔහුගේ මිතුරන් ය. පසුව ඔහු ඔවුන්ව rivendale කරා රැගෙන යයි.

(ඉන් පසු frodo ගේ mordor චාරිකාව, කණ්ඩායම බෙදිම, මුදුව විනාශ කිරීම, aragorn, gondor හි රජවීම අපට චිත්‍රපටියේ දැක ගත හැක.)

Lotr චිත්‍රපටිය අවසානයේදී බලයේ මුද්ද විනාශ කිරීම මගින් sauron ගේ ආත්මයද, mordor ද, නපුරු බලවේගයන්ද විනාශ වී ලෝකයට සාමය ඇති වේ.

පසුව aragon, Aragorn the second ලෙස gondor වල රජකම ලබා ගනී...මොහුව elessar (elfstone) ලෙස හඳුන්වයි. එමෙන්ම ඔහු arwen කුමරියවද විවාහ කරගනී.

Frodo ප්‍රමුඛ කුරුමිට්ටන් හතර දෙනා ඉහල ගෞරව සම්මාන දී නැවත shire වෙත පිටත් කරයි.

චිත්‍රපටියේ අවසාන ජවනිකාවේදී frodo, gandalf සහ bilbo සුරයන් සමඟ අමරණීය භූමියකට පියනගයි.

අමතරව....

Lotr චිත්‍රපටියේ සඳහන් වන ලෙස arwen විසින් ඇයගේ අමරණීය ජීවිතය aragorn වෙනුවෙන් අත හරිනව...ඒ වනවිට ඇයට අවුරුදු 2771 ක් වනවා...මුදුව විනාශ කර aragorn රජකම ලබන විට ඔහුට අවුරුදු 91 ක් වන අතර ඔහු 120 ක් රජකම් කර වයස අවුරුදු 211 දී මිය යනව...ඉන් වසර දෙකකට පසු arwen ද වයස අවුරුදු 2891 දී මිය යනව...ඉන් පසු gondor හි රජකමට පත්වන්නේ ඔවුන්ගේ පුතනුවන්‍ ය...

මෙම මුදුවෙව් මෙහෙයුම අවසන් කිරීමෙන් පසු legolas නැවත ඔහුගේ රාජධානිය වෙත ගොස් එහි රජු බවට පත් වනව...

"https://si.wikipedia.org/w/index.php?title=ඇරගෝන්&oldid=470595" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි