Video podcasting

විකිපීඩියා වෙතින්

මේ වැයම දහසක් සිතුවිලි අතුරින් නුබටත් වැදගත් සිතුව්ල්ල අමතක විමට පෙර ලියා තැබිමටය...... ඉදිරිපත් කිරීම - රියාස් මොහොමඩ් Riyas Live Media Studio & Media Work’s වෙබ් කාස්ට් එකක් කරන්නේ මෙහෙමයි 2 කොටස (video casting)

Video Casting වීඩියෝ කාස්ටින් කරන්න නොමිලේ සේවය ලබාදෙන ගොඩක් තැන් තියෙනවා. හැබැයි මම කියන්න යන්නේ මටත් අත්දැකීම් තියෙන දැනට ගොඩක් දෙනා පාවිච්චි කරන Ustream ගැන. තාමත් මේ සයිට් එකේ account එකක් නැත්නම් ustream.tv වලට ගිහින් හදාගන්න. ඊට පස්සේ Broadcast කරන්න Go Live! කියලා තියෙන ලින්ක් එකට යන්න. ඊට පස්සේ මේ පහළ දැක්වෙන Broadcaster එකට යනවා. දැන් ඒකේ settings හදන්න ඕන. Video Source එකට කැමරා එකත් Audio Source එකට audio input එකත් ලබා දෙන්න. අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය අනුව Audio, Video quality එක හදන්න. මතක තියාගන්න අපේ කනෙක්ෂන් එක හොඳ උනත් බලන අයගේ කනෙක්ෂන් සාමාන්යත තත්වයේ වෙන්න පුලුවන්. ඒ නිසා ලංකාවේ නම් මේ settings මැද හරියේ වගේ ති‍යන එක තමා හොඳ. ඊට පස්සේ ඉතින් වැඩේ පටන් ගන්න පුලුවන්. ඒ සඳහා Start Broadcast කියන බට්න් එක ක්ලික් කරන්න. දැන් සියලුම දේවල් හොඳින් නම් විකාශය ආරම්භ වෙනවා. හැබැයි බලන අයට මේක පෙන්නේ තප්පර කිහිපයක delay එකකින් පස්සේ.

Web Site එක සකසා ගැනීම මේ සඳහා ඕනෑම ක්රකමයකට නිර්මාණය කල (cms, Dreamviewer) සයිට් එකක් භාවිතා කරන්න පුලුවන්. Ustream වලින් channel එකට දීලා තියෙන පේජ් එකට ගිහින් (පහත රූපයේ තියෙන තැන) Embed කියන එකට ගිහින් කෝඩ් එක කොපි කරගෙන සයිට් එකේ අවශ්ය පිටුවේ පේස්ට් කරගන්න. විශේෂයෙන් කියන්න ඕනේ මේ embed කරපු පේජ් එකේ Flash ads, Motion ads නොදා ඉන්න තරමට හොඳයි. මොකද අඩු ඉන්ටනෙට් වේගයක් ඇති කෙනෙක් ඔතනින් බලනකොට ඒ ඇඩ් ටික ඇති වීඩියෝ එක නොපෙනී යන්න. උදාහරණයක් විදියට ටෙක්කතා සයිට් එකට ගිහින් දාලා තියෙන එක බලන්න. ඒ වගේ සරළව තියාගන්න තරමට හොඳයි. www.techkatha.com/live

එහෙනම් අදට කියන්න ආපු ටික කිව්වා. මම හිතනවා මේ ලිපි මාලාව ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් 0712100187 call එකක් දාලා අහන්න. එහෙනම් තවත් අලුත් මාතෘකාවකින් හමුවෙමු. ස්තූතියි

"https://si.wikipedia.org/w/index.php?title=Video_podcasting&oldid=203412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි