පරිශීලක:Nir007H
150+ |
---|
ආයුබෝවන්!
මගේ නම නිර්මාල්. මා සිංහල විකිපීඩියාවට තවමත් ආධුනිකයෙකු වුවද, ඉංග්‍රීසි විකිපීඩියාවට සංස්කරණ දායකත්ව හයදහසකට අධික ප්‍රමාණයක්ද, ලිපි පන්සිය එකකට 'විශාල පරිමාණයේ' දායකත්වයන්ද, අළුත්ම ලිපි හතලිස් පහක්ද ලියා ඇත්තෙමි. මාගේ ඉංග්‍රීසි විකිපීඩියාවට අදාල පරිශීලක ගිණුමට යොමුවීමට පහත සබැඳියට පිවිසෙන්න:
https://en.wikipedia.org/wiki/User:Nir007H
ඔබට සුභ දවසක්...