පරිශීලක:Nir007H

විකිපීඩියා වෙතින්
150+ මෙම පරිශීලකයා 150 ට වඩා සංස්කරණ දායකත්වයක් විකිපීඩියාවට දක්වා ඇත.




ආයුබෝවන්!

මගේ නම නිර්මාල්. මා සිංහල විකිපීඩියාවට තවමත් ආධුනිකයෙකු වුවද, ඉංග්‍රීසි විකිපීඩියාවට සංස්කරණ දායකත්ව පන්දහසකට අධික ප්‍රමාණයක්ද, ලිපි හාරසිය-පනහකට 'විශාල පරිමාණයේ' දායකත්වයන්ද, අළුත්ම ලිපි හතලිහක්ද ලියා ඇත්තෙමි. මාගේ ඉංග්‍රීසි විකිපීඩියාවට අදාල පරිශීලක ගිණුමට යොමුවීමට පහත සබැඳියට පිවිසෙන්න:

https://en.wikipedia.org/wiki/User:Nir007H

ඔබට සුභ දවසක්...

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Nir007H&oldid=577678" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි