Jump to content

පරිශීලක:Dimuthu Kumara

විකිපීඩියා වෙතින්

ඉදුරාගාරේ ධම්මරතන හිමිගේ මෙම වටිනා දේශනාව වරක් අසන්න. වෙන්නට යන මහා විපත අපිට තේරෙන සරල බසින් දැනගන්න. යාලුවන්ටත් බලන්න Share කරන්න

......."අප්‍රිකාවේ සස්ශ්‍රිකත්වය කියුවේ ලිබියාවට. ලිබියාවේ නායක කර්නල් ගඩාෆි ලෝක ඉතිහාසයේ මිනිසෙකු විසින් නිර්මාණය කරනලද දැවැන්තම ජල ව්‍යාපෘතිය නිර්මාණය කරා. ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 14ක් වියදම්කරලා මුළු ලිබියවම ජලයෙන් සශ්‍රික කරා.මේ කාන්තාරය සශ්‍රික භූමියක් බවට පත්කරා. ලිබියාවෙන් ලබාගන්නා සෑම තෙල් බින්දුවකින්ම හැම ලිබියානු වැසියෙකුටම ගිණුමට මුදල් ලැබෙන ක්‍රමයක් සුදානම් කරා. සෑම අයෙක්ම විවාහ වෙනකොට විශාල මුදලක් ලබා දුන්නා. සෑම උපදිධාරියෙකුටම රැකියාවක් ලබාගන්නකන් රැකියාවකට නියමිත වැටුපක් ලබාදුන්නා. සෑම කෙනෙකුටම සෞඛ්‍ය නොමිලේ ලබාදුන්නා.අධ්‍යාපනය නොමිලේ ලබාදුන්නා. ලබාදුන්න අධ්‍යාපනයෙන් සැහීමකට පත්වෙන්න බැරිනම් ඕනෑම රටකට ගිහින් ඉගෙනගන්න මුදල් දුන්නා. එබදු රටකට අද වෙලා තියෙන්නේ මොකක්ද. තමන්ගේම ජනතාව විසින් ඒ රාජ්‍ය නායකයා බිමට ඇද දමලා මුනට පයින් ගහලා කෙල ගහල මරලා දැම්මා. එක කරන්න ඇමරිකාව වියදම්කරේ නෑ . ඒක කරන්න පලවෙනි ගුවන් යානය ප්‍රංශයෙන් යනකොට ඒ සඳහා අවශ්‍ය කරන ජන මනස නිර්මාණය කරලා තිබ්බා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ ඒකාධිපති පාලකයෙක් පාලනය කරන්නේ, මේ රටේ පාලකය හොරකන් කරනවා. හැම මනුස්සයෙකුටම නිකන් ඉද්දි ගිණුමට මුදල් ලැබෙන්න රටේ තියෙන තෙල් සම්පත භාවිතා කරපු, හැම කෙනෙකුටම නොමිලේ අධ්‍යාපනය ලබාදීපු සෞඛ්‍ය නොමිලේ ලබාදුන්නු රාජ්‍ය නායකයා දුෂිතයෙක් කියලා ජනතාව අතර මතයක් ගොඩනැගුවා. එකට ඔවුන් භාවිතාකාරේ මාධ්‍ය විතරයි.අන්තිමට 'අරාබි වසන්තය' කියලා නමක් දමල මේ විශිෂ්ට ලිබියනුවා ලිබියනුවන් විසින් ඝාතනය කරා.රටක් අස්ථාවර කරන්න ඕනේ ඊටපස්සේ ඔවුන්ට ස්ථාවර වෙන්න නම්. අන්න ඒ සදහා 'යහපාලනය' 'Good Governance' කියලා නමක් අපිට හදුන්වලා දුන්නා"..........

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:Dimuthu_Kumara&oldid=344418" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි