පරිශීලක:Damithu Bometh
පරිගනකයෙ අභ්‍යන්තර කොටස්
මවු පුවරුව Mother board
මධ්‍ය සකසුම් ඒකකය Processor
අචයන උපකරන hard/SSD/NVME
අහඹු පිවිසුම් මතකය RAM
බලසැකයුම් ඒකකය Power supply unit [PSU]
ව්ව්ධ කාඩ්වර්ග Graphic card and other card
මවු පුවරුව Mother board
[සංස්කරණය]පරිගනකයෙ අභ්‍යන්තරයෙ පිහිටා ඇති කොටස් අසුරෙන් ප්‍රධානතම කොටස වන්නෙ [Mother board] එකයි.[C.P.U, RAM cards, hard disk, power supply, network, Bluetooth, sound, graphic cards,USB drive, monitor, keyboard, mouse] ආදී සියලුම අභයන්තර සහ බාහිර දෘඩාංග එකිනෙකට සම්බන්ධ කරමින් ඒවා අතර දත්ත හුවමරු කිරිමට යොදා ගන්නා ප්‍රදානතම පුවරුව/ උපාංගේය මවුපුවරුවයි CPU එක අනුව RAM එක අනුව මේවා එකිනෙකට වෙනස්වේ
මධ්‍ය සැකසුම් ඒකකය/ ක්ෂුද්‍ර සකසන ඒකකය central processing unit/ CPU/ processor
[සංස්කරණය]ලොකයේ processor නිපදවන ප්‍රධාන සමගම් තුනකි intel,AMD [Advanced Micro Device] සහ apple යන සමාගම්ය. CPU වර්ගීකරනය කිහිප ආකාරයකින් සිදුකල හැක CPU නිපදවන සමගම් අනුව වර්ගිකරනය ඉහත සිදුකරන ලදී. පරම්පරව අනුව Socket එක අනුව Mother board එක අනුව වේගය අනුවද මෙව වර්ගකල හැක. පරිගනක ඉතිහසයට අනුව පරම්පරා 5කි අද අප භාවිත කරන 4වන පරම්පරාව processor සැලකිල්ලට ගනිමේදි එයද තවත් පරම්පරාවන් ගනනාවකට වෙන් කල හැක. සාමාන්‍යයෙන් processor තුල පවතන CPU ප්‍රමානය අනුව processor රයේ වර්ගය තීරනය කලහැක ඒ අනුව processor එක තුල CPU හෙවත් Cores එකක් ,දෙකක් ,හතරක් ,අටක් පවති නම් ඒවා පහත පරිදි නම් කලහැක
ONECore single core
[සංස්කරණය]TWOCore dual core
[සංස්කරණය]FOUR Core quad core
[සංස්කරණය]EIGHT CORE octa core