පරිශීලක:D.R.Hansana Thanoj
Appearance
ගෝඨම්බර යෝධයා
[සංස්කරණය]කාවන්තිස්ස රජ දවස ගිරි නම් ජනපදයේ විසූ ප්රබල කාය ශක්තියක් අැති තැනැත්තා මේ නමින් හැදින්විය.
නිකරුෙණ් නිවෙස් කාලය ගෙවීම ගැන වැඩිමහල් සහෝදරයාගේ අැනුම්පද අැසූමොහු විශාල ගස්,පදුරු උදුරා ඒයින් දඩුවැටක්යොදා ලොකු හේනක් සකස් කළේය.ඒ්තැන් පටන් මේ නමින් ප්රසිද්ධ වු මොහු පසු කලෙක දුටුගැමුණු රජතුමාගේ යුද සේනාවට සම්බන්ධ වී කඩොල් අැතා මෙහෙයවීය.පොල් ගස් ගලවා ඒයින් සතුරන්ට පහරදුන් බවද කියවේ.
මෙවැනි යෝධ ශරීරයක් මෙන්ම ශරීර ශක්තියක් අැති මිනිස්සු ඒකල ජීවත් වූ බව ජන කථාවල සදහන් වේ.මොවුන්ගේ අාහාර පාන ගැනීමත් ඉතා පුදුම උපදවයි.