මහ කුරුලු පිය පැපිලියා
පෙනුම
(Troides darsius වෙතින් යළි-යොමු කරන ලදි)
| මහ කුරුලු පිය පැපිලියා | |
|---|---|
| ට්‍රොයිඩෙස් ඩාසියස් පිරිමි සතා | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | අනිමාලියා |
| Phylum: | ආර්ත්‍රොපෝඩා |
| වර්ගය: | ඉන්සෙක්ටා |
| ගෝත්‍රය: | ලෙපිඩොප්ටෙරා |
| කුලය: | පැපිලියෝනිඩේ |
| ගණය: | 'ට්‍රොයිඩෙස්' |
| විශේෂය: | ''ටී. ඩාසියස්'' |
| ද්වීපද නාමය | |
| Troides darsius (ග්‍රේ, 1852)
| |
ශ්‍රී ලංකාවට ආවේණික සමනළයා වන මෙම සමනළයා ශ්‍රී ලංකාව පුරා ම ව්‍යාප්ත වී ඇති සමනළ වර්ගයකි. මෙම සමනළයා ලංකාවේ සිටින විශාලතම සමනළ වර්ගය ද වේ. තටු විහිදූ විට තටු අතර පරතරය මිලි මීටර් 165ත් 180ත් අතර වේ. ඉදිරි තටු කළු පැහැති වේ. පසු තටු කළු පැහැති වුවත් එහි මැද කහ පැහැති හෝ රන්වන් පැහැයකින් යුක්ත වේ.
ව්‍යාප්තිය
[සංස්කරණය]- ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත වී ඇති මෙම සමනලයා ඉතා සුලබ සමනළයෙකි.
මූලාශ්‍ර
[සංස්කරණය]- Bingham, C. T. (1907) Fauna of British India. Butterflies. Vol 2.
භාහිර සබැඳි
[සංස්කරණය]විකිවිශේෂ සතුව පහත තේමාව හා අදාළ තොරතුරු ඇත: Troides darsius
- "ශ්‍රී ලංකාවේ ජාතික සමනළයා, ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා". 2011-07-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "Online guide to Butterflies of Sri Lanka". 2011-04-07 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Images of the adult and life stages, descriptions
- "Butterflycorner.net". Images from Naturhistorisches Museum Wien (ඉංග්‍රීසි සහ ජර්මන් භාෂාවලින්)
- "ARKive". 2008-02-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. Photos. More information.