Tharindu lakshan

විකිපීඩියා වෙතින්

==මාධ්‍යවේදී තරිඳු ලක්ෂාන්== Journalist Tharindu Lakshan

නිවේදකයෙක්, අධ්‍යකෂකවරයෙක්, ඡායාරූපශිල්පියෙක්, වේදිකා නාට්‍ය නළුවෙක් ,දෘශ්‍ය සංකලන ශිල්පියෙක්[සංස්කරණය]

මාධ්‍යවේදී තරිඳු ලක්ෂාන් (Tharindu Lakshan) ,1996 ජුලි 24වන දින උපත ලබා ඇත.ඉගෙනුම ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේය. ජනමාධ්‍ය පිළිබද ඇල්මක් දක්වන පාසල් මාධ්‍යවේදියෙකු වේ.ඔහු විවිධ කේෂ්ත්‍ර හරහා දස්කම් දක්වයි. නිවේදනය , කෙටිචිත්‍රපට නිර්මාණය , ඡායාරූපකරණය , වේදිකා නාට්‍ය නළුවෙක්,ගායකයෙක්, දෘශ්‍ය සංකලන ශිල්පියෙක්, පරිඝණක සජීවිකරන ශිල්පියෙක්.

තරිදු ලක්ශාන් නිර්මාණය කරන ලද කෙටි චිත්‍රපට

- ' නික්මීම ' කෙටි චිත්‍රපටය - YoutubeLink - https://www.youtube.com/watch?v=3mRnLJCPD5c

2012 වසරේ හොදම පාසල් කෙටි චිත්‍රපටය හා 2014 වසරේ හොදම පාසල් කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.

2014 කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලය සංවිධානය කල සමස්ත ලංකා පාසල් කෙටි තරඟාවලියේ ප්‍රථම ස්ථානය තරිඳු ලක්ෂාන් අධ්‍යක්ෂණය කල නික්මීම කෙටි චිත්‍රපටය

2012 කොළඹ අශෝක විද්‍යාලය සංවිධානය කල සමස්ත ලංකා පාසල් කෙටි තරඟාවලියේ ප්‍රථම ස්ථානය තරිඳු ලක්ෂාන් අධ්‍යක්ෂණය කල නික්මීම කෙටි චිත්‍රපටය

- 'ආත්මය' වාර්තා චිත්‍රපටය  - https://www.youtube.com/watch?v=eQ6PhFEHpCE

දෘශ්‍ය සංකලන ශිල්පියෙක් ලෙස නිමාවා ඇති චිත්‍රපට

- Earthquake - YouTube Link https://www.youtube.com/watch?v=r4ggtbA2ua4 

නිල වෙබ් අඩවිය සඳහා පිවිසෙන්න - www.tharindulakshan.com නිල ෆෙස්බුක් පිටුව - https://www.facebook.com/tharindulakshanpage

"https://si.wikipedia.org/w/index.php?title=Tharindu_lakshan&oldid=344442" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි