Jump to content

ශ්‍රියන්ත දිසානායක

විකිපීඩියා වෙතින්
(Sriyantha Dissanayake වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රියන්ත දිසානායක
උපත3 අප්‍රේල් 1969
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
ප්‍රසිද්ධව ඇත්තේශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩක
ආගමබෞද්ධ

ශ්‍රියන්ත දිසානායක (ඉංග්‍රීසි: Sriyantha Dissanayake) යනු ශ්‍රී ලංකා ප්‍රථම ඩන්කන් වයිට් කුසලාන හිමි මළල ක්‍රීඩකයායි.

ජීවන සටහන්

[සංස්කරණය]

ශ්‍රියන්ත දිසානායක නාලන්දා විද්‍යාලය, කොළඹහි ආදි සිසුවෙකි.

1990 චීනයේ බීජිං නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා තරඟයෙන් ඔහු රිදී හා ලෝකඩ පදක්කම් දිනාගත්තේය. තවද ඔහු 1992 දී ස්පාංඤ්ඤයේ බාසිලෝනාහි ගිම්හාන සෘතු ඔලිම්පික් තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කලේය.

1980 වකවානුවෙහි ඔහු කොලඹ නාලන්ද විද්‍යාලයේ කනිෂ්ඨ හා ජේෂ්ට මළල ක්‍රීඩා පිලේ සාමාජිකයෙක්ද විය.

ආශ්‍රිත

[සංස්කරණය]

කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු ක්‍රීඩකයින්

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රියන්ත_දිසානායක&oldid=576694" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි