Rock Bottom (SpongeBob SquarePants)

විකිපීඩියා වෙතින්

"Rock Bottom"
SpongeBob SquarePants කථාංගය
Rock Bottom
Title card
SpongeBob SquarePants (season 1)
List of SpongeBob SquarePants episodes

"Rock Bottom" යනු පලවෙනි කතා මාලාවේ 17වන කොටස වන ඇමරිකානු රුපවාහිනී කාටුන් නිෂ්පාදනයක් වන SpongeBob SquarePantsය.එය ඇත්ත වශයෙන්ම ප්‍රකාශයට පත කරනු ලැබුවේ Nickelodeon වන එක්සත් ජනපදයේ 2000 මාර්තු 15වන දිනය.මෙය ගෙතෙන්නෙ ත්‍රාසජනක කතා මාලාවක් ප්‍රදාන කෙනෙක් වටා සිදුවන "Bikini Bottom" යන මුහුද යට වූ නගරයකය.මෙම කතා මාලාවේ "SpongeBob"ට ඉන්න වන්නේ ආලෝකය අඩුවෙන්ම වැටෙන තැනක් වන "Rock Bottom" යන ප්‍රදේශයේය.

මෙම කතා මාලාව ලියනු ලබා ඇත්තේ Paul Tibbitt, Ennio Torresan, Jr. and David Fain, සමග Tom Yasumi පණගැන්වීමේ අදයක්ෂක ලෙසය."Rock Bottom" නිදහස් කල පසු ගෙවල වල ජනතාව මිලියන 2ක් නරාභා ඇති අතර එය තවත් දනාත්මක ප්‍රතිචාර මාද්‍ය විසින් ලැබී ඇත.

කථා වස්තු සාරාංශය[සංස්කරණය]

"Glove World" වල ඉදන් SpongeBob සහ Patrick බස් එකට නැග්ග ගෙදර යන්න,Glove කියන්නේ විනෝදය සදහා වූ ස්ථානයකි.ඔවුන් වැරදිලා වැරදි බස් එකකට නැග්ග,කොහෙද යන අංශක 90ක් වූ කන්දක පල්ලෙහට.බැවුම යන්නේ ආලෝකය අඩුවෙන්ම වැටෙන තැනක වූ Rock Bottom වන ගැබුරු මුහුදු සතුන් ඉන්න නිවාසයකට[1]

Patrick බස් එකකට නැග්ග ගෙදර යන්න නමුත් හදිස්සියේම SpongeBob ව අමතක වුනා.අවස්තා කිහිපයක්ම බස් එකට නැග ගන්න අසාර්ථක උත්සාහයක යෙදුනු පසු, SpongeBob බස් නැවතුම් පොලට ගිහින් දිග පෝලිමක ඉන්න සිද්ද උනා.ඔහු ඉස්සරහට ආවට පස්සේ දැනගන්න ලැබුන රාත්‍රී අන්තිම බස් ඒකත් දැනටමත් ගිහින් කියල සහ උදේ වෙනකන් එතන ඉන්න වෙනවා කියල.ඔහුට ඇහුන අමුතු භයානක සද්දයක් කොහෙන්ද එන්නේ කියල හොයා ගන්නවත් බැරි.ඔහු කන්දේ ප්‍රපාතයට පුළුවන් තරම් හයියෙන් ගියා.භයානක සද්දේ දාපු සතා හොද පෙනුමක් තියන කෙනෙක් උනා,Glove World එකේදී SpongeBob ගත්ත බැලුම අතේ තියන් ඉන්න.සතා බැලුම පුම්බල SpongeBob ගේ මැණික් කටුවේ ගැටගහල ප්‍රපාතෙයෙන් උඩට ගිහින් Bikini Bottom එකට යන්න ඉඩ හැරියා.මෙම කතා මාලාව අන්තර්ගත වෙනව Patrick නැවත යනවා Rock Bottom වෙත SpongeBob තාමත් එතන කියල හිතන.

නිෂ්පාදනය[සංස්කරණය]

"Rock bottom " ලියනු ලැබුවේ Paul Tibbitt, Ennio Torresan, සහ David Fain, with Tom Yasumi පණගැන්වීමේ අදයක්ෂක ලෙසය. Tibbitt සහ Torresan නුත් වැඩකරනු ලැබුවේ කතා මාලා අදයක්ෂකවරුන් ලෙසය. මෙය ඇත්ත වශයෙන්ම ප්‍රකාශයට පත කරනු ලැබුවේ Nickelodeon වන එක්සත් ජනපදයේ 2000 මාර්තු 15වන දින TV-Y7 සමග ප්‍රදාන ඇගයුම් ලෙස.[2]

කතා මාලාව ලියන ප්‍රදාන කතෘ වන Merriwether Williams කිව්වේ කතා මාලාවේ පලවෙනි කොටස "ඉතාමත් ලේසි කියල"."[3]ඇය සදහන් කරනු ලැබුවා "මට,මේක කටහ්වේ එක හොදම කොටසක් කියල".ඒක එක අදහසක් එක්ක පමනක සිටිනු ලැබුවා."[3]මෙම කොටසින් පෙන්නුම වන්නේ "ඔහු[SpongeBob] බස් එක කොහොමද මග හැර ගන්නේ සහ ඔහුට එක දැනෙන විදිහ."[3] Williams කිව්වා කතාව "ඉතාමත් කුඩා එකක් ඔබ කොහොමද gags ගවේෂණය කරන්නේ ඒ වගේම අවස්ථාව කොහොමද gags වලට."[3] මෙම කොටස හොද උදාහරණයක් වෙනවා හොද බාහිර ප්‍රතිරූපයක් පෙන්නුම කරන කතාමාලාවක් වන අතර,එය කතා මාලා අදයක්ෂකවරුන් ලෙස හාසය මැවීම ලේසියෙන් කර ඇත.[3] Williams කිව්වා "එක නියමය් බෝඩ් එකේ ඉන්න අයට"."[3] ඇය එකතු කල "හැම පැත්තෙන්ම මගේ රස්සාව වෙලා තිබ්බේ අවස්ථාවන් නිර්මාණය කරන්න බෝඩ් එකේ යට විහ්ලු වෙන්න පුළුවන්,සහ ඒ අයට ඇත්තටම හරිම විහිලුවට යන්න."[3]

"Rock Bottom" නිදහස් කරනු ලැබුවේ DVD වලින් SpongeBob SquarePants:පළමුවන කතා මලවා ලෙස DVD ලෙස 2003 ඔක්තෝම්බර් 28. 2009 සැප්තැම්බර් 22 SpongeBob SquarePants කොටස් 100 පළමුවන DVD ලෙස,5වෙනි එකත් ඇතුලත්ව.[4][5]

පිළිගැන්ම[සංස්කරණය]

"Rock Bottom" එය නිදහස් කිරීමෙන් මිලියන 2.1 නරබන්නන් බලනු ලැබිණි..[6] එයට හොද දනාත්මක ප්‍රතිචාර මාද්‍ය විචාරකයන් ගෙන් ලැබුණි. About.com එකේ නැන්සි බැසිල් දුන්න දනාත්මක ප්‍රතිචාරයක් සහ එය 4 ස්ථානය දක්වා "Best SpongeBob SquarePants Episodes" ලෙස ශ්‍රේණි ගත කරනු ලැබීය.[7] බැසිල් කිව්වා "ඔච්ච්ජමට කියන එක සහ SpongeBob විසින් මෙහි කුතුහලය වැඩිකරන ගමන් එම කොටස ටවත් රසවත් කරන ලදී". ඇය මෙම කොටස උපුටා ගනු ලැබුවා" සිදුකරගෙන යන විදිහට Murphy's නීතියට විරුද්දව නැවත නැවතත්" සහ කිව්වා "මේක අදාලත්වය". බැසිල්ගේ අආසම සිද්දිය උනේ "SpongeBob උත්සහ කරනවා අලෙවි යන්ත්‍රයෙන් සුළු කමක් ගන්නවා බස් එක පහු කරන යන්න කලින්.

WeGotThisCovered.com එකේ ඉන්න එමිලි එස්ටෙප් හොදම SpongeBob SquarePants කොටස් 10 ඇතුලට මේ 5වෙනි කොටස ස්ථාන ගත කරන ලදී.[8] ඇය කිව්වා "Rock Bottom අතර එක හොදම goofy කොටස වෙන බවත් තවද එය ටවත් එක හොදම බය හිතෙන කොටසක් කියල SpongeBob.ඇය තව දුරටත් කිව්වා මෙම කොටසේ "නියම සමබරතාවය හොද සුමුදු ගතිය හා ත්‍රාසජනක බව හරියට-SpongeBob රගපානව කුතුහලය දන්වන චරිතයක් හරියට, 'එම ස්ථානය එතන ඔවුන්ගේ අනාගතය.මම හිතනවා මන් ඇවිද්දොත් හොදයි කියල.දුවනවා.දැන් හොදි දුවන්න පටන් ගත්තොත්,පනින්න!ඔව් මම දැන් දිගටම වේගයෙන් කෙටි දුරක් දුවනවා!,(ඔහු තාප්පයක හැප්පෙන්න කලින්;'ඉදගන්නව,ඉදගන්නව,ලේදනවා.')එම කොටස "හොදටම මතක හිටිනවා".බිල් ට්‍රේද්ද්වේ කියන කෙනා DVD Talk එකේ දුන්න 5න 3ක් ම හොද ලකුණු කිරිර්මක්.[9]

අනිකුත් මාද්‍ය[සංස්කරණය]

"Rock Bottom" දෙනු ලබනවා අනුප්‍රරණය කරනවා SpongeBob SquarePants Rock Bottom අනතුරකට යන ගමන.[10] පළමුවන ගමන ආරම්බ කරනුයේ 2008 මාර්තු 15වන දින Mall of Americaහි Nickelodeon විසින් නැවත විකාසය කරනුයේ ඇමරිකානු වෙළද පොලක වන Park at MOAහි ය.පෙරාතුව වගේ හොරට Nickelodeon Universe එකේ Minneapolis-St. Paul අතුලටැහැ තියෙන Bloomington, Minnesota ආසන්නයේය.[11][12]

The SpongeBob SquarePants Rock Bottom අනතුරකට පත්වන විදිහ පෙන්වීමට අංශක 90ක තිරස් බවුමක අඩි 60ක් විතර පල්ලෙහට යන පාරක් ලෙස සහ උපරිම වේගය පැයට සැතපුම් 40 වේගය සහ 4.4 ක උපරිම G පොදුසාදක ඇගයුමකිනි.ගමන් කරන වෙලාව අසන්න වශයෙන් මිනිත්තු 2ක් සහ දැනට හදපු කෙටිම රෝරල වාහනය වේ.

නිර්දේශය[සංස්කරණය]

  1. SpongeBob SquarePants: The Complete 1st Season. DVD. Paramount Home Entertainment, 2003.
  2. "SpongeBob SquarePants : Arrgh!; Rock Bottom". Zap2it. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2013.
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 Heintjes, Tom (සැප්තැම්බර් 21, 2012). "The Oral History of SpongeBob SquarePants". Hogan's Alley. සම්ප්‍රවේශය සැප්තැම්බර් 1, 2013.
  4. SpongeBob SquarePants: The First 100 Episodes. DVD. Paramount Home Entertainment, 2009.
  5. Lacey, Gord (සැප්තැම්බර් 29, 2009). "SpongeBob SquarePants - The First 100 Episodes (Seasons 1-5) Review". TVShowsOnDVD.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 1, 2013.
  6. "CABLE'S TOP 25 PEOPLE'S CHOICE". Broadcasting & Cable. මාර්තු 27, 2000. සම්ප්‍රවේශය ඔක්තෝබර් 29, 2013.  – via HighBeam (subscription required)
  7. බැසිල්, Nancy. "Best 'SpongeBob SquarePants' Episodes". About.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 1, 2013.
  8. එස්ටෙප්, Emily (දෙසැම්බර් 5, 2011). "Top 10 Episodes Of Spongebob Squarepants". WeGotThisCovered.com. සම්ප්‍රවේශය සැප්තැම්බර් 1, 2013.
  9. ට්‍රේද්ද්වේ, Bill (නොවැම්බර් 10, 2003). "SpongeBob SquarePants: The Complete First Season". DVD Verdict. සම්ප්‍රවේශය සැප්තැම්බර් 1, 2013.
  10. "Spongebob Squarepants, Rock Bottom Plunge". Park Thoughts. ඔක්තෝබර් 17, 2009. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2013.
  11. Niles, Robert (මාර්තු 11, 2008). "New attraction spotlight: Nickelodeon Universe at Mall of America". Theme Park Insider. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2013.
  12. Clark, Jayne (මාර්තු 13, 2008). "Nick characters drop in mall Universe". USA Today. සම්ප්‍රවේශය සැප්තැම්බර් 6, 2013.

බාහිර සම්බන්දකයs[සංස්කරණය]

විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:

සැකිල්ල:SpongeBob SquarePants

"https://si.wikipedia.org/w/index.php?title=Rock_Bottom_(SpongeBob_SquarePants)&oldid=381377" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි