ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස
Appearance
(Positive-sense single-stranded RNA virus වෙතින් යළි-යොමු කරන ලදි)
Positive ssRNA Virus | |
---|---|
Hepatitis C virus | |
වෛරස වර්ගීකරණය | |
Group: | කාණ්ඩය IV ((+)ssRNA) |
Orders, Families, and Genera | |
|
ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ වෛරස හෝ (+)ssRNA වෛරස (ඉංග්‍රීසි: Positive-sense single-stranded RNA virus) යනු ධන-අභිදිශා තනි-පට ආර්එන්ඒ තම genetic material ලෙස භාවිතා කරන වෛරස වේ. තනි-පට ආර්එන්ඒ වෛරස ඒවායේ ධ‍්‍රැවීයතාව මත ධන හෝ ඍණ ලෙස වර්ගීකරණයට භාජනය වේ. ධන-අභිදිශා ssRNA වෛරස Baltimore classification හි Group IV ට අයත් වේ.[1]
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ Baltimore D (September 1971). "Expression of animal virus genomes". Bacteriological Reviews. 35 (3): 235–41. doi:10.1128/MMBR.35.3.235-241.1971. PMC 378387. PMID 4329869.