Other Projects

විකිපීඩියා වෙතින්

පිටසක්වළ ජීවීන් සෙවීමේ ව්‍යාපෘති[සංස්කරණය]

picture

සෙරන්ඩිප් ව්‍යාපෘතිය(SERANDIP-Search for Extraterrestrial Radio Emissions from Near by Developed Intelligent Populations)[සංස්කරණය]

කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ බර්ත්ලි සහ පිරිස විසින් 1978 වසරේ ක්‍රියාත්මක කල මෙම ව්‍යාපෘතිය මඟින් ලෝකයේ ඕනෑම තැනක ඇති රේඩියෝ දුරේක්ෂ වෙනත් අරමුණකින් ක්‍රියාත්මක වුවත් ඒ පිළිබඳ සංඥා ලබා ගැනීමට හැකි විය.1997 වසරේ මැයි මාසයේ දී සෙරන්ඩිප්-4 නමින් එහි අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූවේත් ක්‍රාන්තියේ සිට අංශක 38 සිට අංශක -3 අතර ප්‍රදේශය සිසෑරීමටයි.එසේම දකුණු අර්ධගෝලය පිරික්සීමට ඹස්ට්‍රේලියාවේ පර්ක් හි නිරීක්ෂණාගාරයේ සිට තවත් සෙරන්ඩිප් අනු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය. සෙරන්ඩිප්-3 නම් වන එයද හයිඩ්‍රජන්හි තරංග ආයාමය ඔස්සේ දිව ගිය එකකි.

අගස් ව්යානපෘතිය[සංස්කරණය]

ලෝකය පුරා කුඩා රේඩියෝ දුරේක්ෂ 5000 ක් මඟින් මුළු ඛගෝලයම තෝරාගත් සංඛ්යාමත කිහිපයක් ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීම අරමුණු කොට අගස් ව්යානපෘතිය ඇරඹිණ.අරමුණෙන් බොහෝ ඈත්ව ක්රි යාත්මක කෙරුණ මෙම ව්යාණපෘතියට යොදා ගැනුනේ නිරීක්ෂණාගාර 59 පමණි.

සොපියා යානය(SOFIA)[සංස්කරණය]

පෘතිවියේ සිට සෙටී වැනි ව්යාමපෘති විශාල දීසි ඇන්ටනා සතිහව ක්රිෂයාත්මක වන අතරම විද්යාහඥයන් අභ්යවවකාශයට යවන ලද නොයෙක් යානා මඟින් පිටසක්වල සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසේ. අභ්යවවකාශ‍යේ දැනටමත් රඳවා ඇති හබල් දුරේක්ෂය මඟින් විශ්වය පුරි පැතිරුණු තරංග වර්ග පිරික්සනවාට අමතරව වැඩි දියුණු කල තාක්ෂණය යොදා ගනිමින් විසිරුණු පරාස යටතේ කිරණ අධ්යකනයට විවිධ අභ්යණවකාශ යානා සකස් කර තිබේ.මින් එක උදාහරණයකි සොෆියා යානය(SOFIA-Sophisticated Facility of Intra-red Astronomy ). අප දන්නා විද්යුaත් චුම්බක වර්ණාවලියට අයත් තවත් තරංග වර්ගයකි,අධෝරක්ත කිරණ.මෙම යානය සතු විශාල අධෝරක්ත දුරේක්ෂය මඟින් කෙරෙනුයේ එම ක්රණ විශ්ලේෂණය කිරීමයි.සාමාන්ය දුරේක්ෂ සඳහා යොදා ගැනෙනුයේ ආලෝකයේ ද්රඅශ්යඑ පරාසයයි.නමුත් අධෝරක්ත කිරණ වලින් මැනෙන්නේ වස්තුවකින් පිටවන තාපයයි.

මෙම දුරේක්ෂය රඳවා ඇති අභ්යෝවකාශ යානයේ ඇති විශේෂ ලක්ෂණය වනුයේ වෙනත් යානා මෙන් නොව මෙය සාමාන්යක ගුවන් යානයක සිරි ගැනීමයි. සාමාන්යය ගුවන් යානයක් ගුවන්ගත වන පරිදිම ගුවන්ගත වන වීමටත්, අභ්යයවකාශ‍යේ රඳවා තබා ගැනීමටත්,හබල් මෙන් නොව නැවත පෘථිවියට පරිස්සමෙන් ලඟාවීමටත් මේ යනයට හැක.මේ තාක් කල් කිසිම දුරේක්ෂයකට ග්රවහණය කර ගත නොහැකි වූ “පිටසක්වළ සංඥා”මෙම දුරේක්ෂය මඟින් ග්රකහණය කිරීමට හැකියාව ලැබෙන බව ව්යාකපෘති අධ්යසක්ෂකගේ විශ්වාසයයි.

ස්ටාර් ඩස්ට් යානය(Star Dust)[සංස්කරණය]

මෙහි අරමුණ වනුයේ වල්ගා තරුවකින් පිටවන කුඩා අංශු , වැලි කැට ,දූවිලි වැනි දෑ ග්රකහණය කිරීමයි.මේ යානයේ ඒ සඳහා සැකසුණු විශේෂිත උපකරණ කොටසක්ද වේ.අදාල වල්ගා තරුව ආසන්න වන විට එම උපකරණය යානයෙන් ඉහලට එසවී වල්ගා තරුවේ වලිගයෙන් ඉවතට විසිවී යන අංශු අල්ලා ගනී.එම අංශු සුරක්ෂිතව යානය තුලට ඇතුළු කර එය නැවත පෘථිවිය වෙත ගමන් කරයි.

Back

"https://si.wikipedia.org/w/index.php?title=Other_Projects&oldid=464266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි