Memory address register

විකිපීඩියා වෙතින්

පරිගණකයcomputer තුළ මතක යොමු ලේකනගත කිරීමMemory Address Register (MAR) යනු මාධ්‍ය සැකසුම් ඒකකCPU ලේඛනයකි.කෙසේ නමුත් කුමන දත්තයක් සහිතව වුවද ගබඩා කරන මතක යොමු ලේඛනmemory address CPU තුලට ගලායයි.එසේ නැත්නම් කවර දත්තය සහිත වුවද යොමුව යැවීම හා ගබඩා කිරීම සිදුවිය හැක.

වෙනත් අයුරකින කියනවනම්,MAR විසින් ප්‍රවේශ වීමට අවශ්‍ය දත්තය පිහිටි ස්ථානය අල්වාගෙන සිටී.මතකය කියවාගෙන යන විට, MAR විසින් යොමු කරගෙන සිටින දත්ත,මතක දත්ත ලේකනගත කිරීම (MDR,memory data register) වෙත යවයි.ඉන් පසු CPU විසින් එම දත්ත භාවිතා කරනු ලබයි. මතකයෙහි තැන්පත් කිරීමකදී MAR හි ගබඩා කරගෙන සිටින යොමු වලට අදාළ මතකයේ පිහිටුමෙහි MDR හි පවතින දත්ත ගෙන CPU විසින් ලිවිම සිදුවෙයි. මතක යොමු ලේකනගත යනු ක්‍ෂුද්‍ර වැඩසටහන්microprogram හා පරිගණක ගබඩා කරණයcomputer storage යන කොටස් දෙක අතර වු ඉතා කුඩා අතුරු මුහුණතෙහි භාගයක් තරම් කොටසක් නිරුපනය කරන්නකි.අනෙකුත් භාගය නම් මතක දත්ත ලේකනගත කිරීම ය(memory data register).

සංකීර්ණ මතක අතුරු මුහුණතක් රහිතව ඉතා කෙටියෙන් මෙහි දක්වා ඇත
"https://si.wikipedia.org/w/index.php?title=Memory_address_register&oldid=428929" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි