මහ අදිකාරම්

විකිපීඩියා වෙතින්
(Maha adikaramwaru වෙතින් යළි-යොමු කරන ලදි)

මහ අදිකාරම් වරු රජු තම ආදිපත්‍යය ක්‍රියත්මක කළේ තමා විසින් හෝ තමාගෙ අණසක යටතෙ පත් කරනු ලබු නිලදාරීන් සමුහයක් මගිනි. මොවුන් අතරින් උසස් මෙන්ම බලවත් වුයේ මහ අදිකාරම් වරු වේ. රාජ සභාවේ මහ අදිකාරම් වරු දෙදෙනෙක් විය,

  1. උඩගම්පහ අඩිකරම්
  2. පල්ලෙ ගම්පහ අඩිකරම්

යන දෙදෙනාය.

මහ අදිකාරම්වරුන්ගෙ අධීක්ෂණය යටතේ බටහිර හ දකුණ ප්‍රදේශ පලනය විය.

මහ අදිකාරම්වරුනට පැවරී තිබු බලතල හා කාර්යයන්[සංස්කරණය]

  1. සාමය පවත්වගැනීම
  2. රජුට අවශ්ය යුද හමුදාවේ මෙහෙය වීම සහ පවත්වගෙන යාම
  3. බදු එකතු කිරීම
  4. අදිකාරම්වරුනට පහල මට්ටමෙ නිලදාරීන් පත් කිරීම
  5. නඩු හබ විසඳීම

යනාදිය විය.

"https://si.wikipedia.org/w/index.php?title=මහ_අදිකාරම්&oldid=453416" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි