M.C. එෂර්
Appearance
Maurits Cornelis Escher | |
---|---|
උපත | ජුනි 17, 1898 Leeuwarden, The නෙදර්ලන්තය |
ජාතිකත්වය | Dutch |
ක්ෂේත්‍රය | Drawing, Printmaking |
කෘතීන් | Relativity, Waterfall, Hand with Reflecting Sphere |
Influenced by | Islamic architecture, Giovanni Battista Piranesi |
ප්‍රණාම | Knighthood of the Order of Orange-Nassau |
උපත | 1898 ජුනි 17 , ලීයුවාඩන්, නෙදර්ලන්තය |
විපත | 1972 මාර්තු 27 [ වයස 73 ], ලේරන් , නෙදර්ලන්තය |
ජාතිකත්වය | ලන්දේසි |
ක්ෂේත්‍ර | ඇඳීම, ලිතෝග්‍රැෆි |
ලැබූ සම්මාන | නයිට් පදවිය |
M.C. එෂර් [1898 ජුනි 17 – 1972 මාර්තු 27] ලන්දේසි ජාතික චිත්‍ර ශිල්පියෙකු වේ. ඔහු වඩා ප්‍රසිද්ධ ලී අච්චු මුද්‍රණය, ලිතෝග්‍රැෆි හා මෙද්සොනයිට් ශිල්පක්‍රමයෙහි වේ.ඔහුගේ මෙම අද්විතීය නිර්මාණ තුළින් අපරිමිත බව, ගෘහ නිර්මාණ ශිල්පය වැනි පුළුල් ක්ෂේත්‍ර විමසා තිබේ.