King cobra
Appearance
King cobra යනු විස සහිත සර්පයෙකි.මෙම සර්පයා ලොව දිගම විස සහිත සර්ප විශේෂයයි.මෙම සතුන් දකුණු හා ගිනිකොණදිග ආසියාවේ දක්නට ලැබේ. මොවුන් මීටර් 3.18-4 (අඩි 10.4 සිට 13.1 දක්වා) ත් අතර දිගකට වර්ධනය වන අතර උපරිම දිග 5.85 (අඩි 19.2) ලෙස වාර්තා වී ඇත