INS අංක

විකිපීඩියා වෙතින්

ආහාර ආකලන සඳහා වන ජාත්‍යන්තර අංකකරණ පද්ධතිය (INS) යනු ආහාර ආකලන සඳහා යුරෝපීය පදනම් වූ නාමකරණ පද්ධතියකි, එය දිගු සත්‍ය නමක් විය හැකි දේ පිළිබඳ කෙටි නම් කිරීමක් සැපයීම අරමුණු කර ගෙන ඇත.

උදා: INS 402, INS 202 ආදී වශයෙන්,

අංකය ඉදිරියේ INS වෙනුවට යුරෝපා සංගමය සඳහා අනුමත ආහාර ආකලන 'E' සමඟ ද ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය සඳහා අනුමත ඒවා 'A' සමඟ ද ඇමරිකා එක්සත් ජනපදය අනුමත ඒවා U සහිත අංක කර ඇත.

මෙයද බලන්න: E අංක
"https://si.wikipedia.org/w/index.php?title=INS_අංක&oldid=525044" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි