උදවු:අන්තර්භාෂා සබැඳි

විකිපීඩියා වෙතින්
(H:ILL වෙතින් යළි-යොමු කරන ලදි)

අන්තර්භාෂා සබැඳි යනු එක් විකිපීඩියා භාෂාවක එක් පිටුවක (බොහෝ ලෙසින් වන පරිදී ලිපි සිට) සිට එකක් හෝ බොහෝ වෙනත් විකිපීඩියා භාෂාවක ඉතා කිට්ටුවෙන් සමතුල්‍ය හෝ සත්‍ය වශයෙන්ම සමතුල්‍ය වන පිටු වලට , විකිෂනරියේ භාෂා අනුවාද අතර, සහ විකිමූලාශ්‍ර, විකිඋද්ධෘත, සහ විකිපොත් තුලද එලෙසින්ම යෙදෙන සබැඳීයන් වෙති.

වෙනත් භාෂා වලින් යන්නට පහළින් වෙබ් පිටුවෙහි දාර එකක හෝ දෙකක (මොනොබුක්හී වමෙන්, ක්ලැසික්හී ඉහළින් හා පහළින්) ඒවා පෙන්වා සිටින අතර, සබැඳියක් ඇත්තාවූ භාෂාවන්හී නම් පෙන්වයි. අන්තර්භාෂා සබැඳි පෙනුමෙන් බාහිර සබැඳියන්ට සමාන (හෝ වෙනස්, CSS ප්‍රකාර) වන මුත්, එහි වාග් රීතිය බොහෝ දුරට අභ්‍යන්තර සබැඳි ආකාර වෙයි. ඒවා අන්කර්විකී සබැඳියන් වර්ගයකි.

කොමන්ස් තුලද අන්තර්භාෂා සබැඳි ක්‍රියාත්මක වන අතර, විකිපීඩියාවන් වෙත සබැඳි තනයි. මෙය පරස්පර ලෙසින් ක්‍රියාත්මක නොවෙයි: විකිපීඩියාවක සිට කොමන්ස් වෙත සබැඳියක් පිටු-තුල සබැඳියක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=උදවු:අන්තර්භාෂා_සබැඳි&oldid=217302" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි