ගතික සමතුලිතතාව
Appearance
(Dynamic equilibrium වෙතින් යළි-යොමු කරන ලදි)
ගතික සමතුලිතතාව (ඉංග්‍රීසි: Dynamic equilibrium)[1] යනු රසායන විද්‍යාවේ සහ භෞතික විද්‍යාවේ භාවිතා වන යෙදුම කි.
රසායන විද්‍යාවේ දී ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාවක් ඇතිවූ විට ගතික සමතුලිතතාව ලඟාවී ඇති බව පැවසේ.
භෞතික විද්‍යාවේ දී විශේෂයෙන් ම තාප ගති විද්‍යාවේ දී, සංවෘත පද්ධතියක සිදුවන ප්‍රතික්‍රියා හේතුකොට ගෙන පද්ධතියේ සිදුවන වෙනස්කම් පිටත සිට නිරීක්ෂණය කළ නොහැකි තරම් කුඩාවන අවස්ථාවේ දී එම පද්ධතිය තාපගතික සමතුලිතතාවයේ පවතින්නේ යැයි පැවසේ.
ආශ්‍රිත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ගතික සමතුලිතතාව". මදුර ඔන්ලයින් (Madura Online). සම්ප්‍රවේශය 2022-10-21.