ධනුෂ්ක කුමාරතුංග
| ධනුෂ්ක කුමාරතුංග | |
|---|---|
| ගොනුව:Danushka Kumarathunga.png Danushka_Kumarathunga | |
| උපත | Chameera Danushka Kumarathunga Matale |
| ජාතිකත්වය | Sri Lankan |
| අධ්‍යාපනය | Vijaya College, Matale |
| Alma mater | Vijaya College Matale University of Kelaniya University of Sri Jayewardenepura |
| ක්‍රියාකාරී අවුරුදු | 2010-present |
| Employer | University of Peradeniya |
| Opponent(s) | අධ්‍යක්ෂක , තිර රචක, ගීත රචක |
ධනුෂ්ක කුමාරතුංග (උපත 1990 නොවැම්බර්) යනු ශ්‍රී ලාංකික සිනමාකරුවෙකි[1]. ඔහු බොහෝ විට සමාජ, දේශපාලනික සහ සංස්කෘතික ගැටළු සමඟ කටයුතු කරන සිතුවිලි ජනිත කරන චිත්‍රපට සඳහා ප්‍රසිද්ධය. Reset පළමු චිත්‍රපටය වන අතර එය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සම්මාන රාශියක් ලබා ඇති අතර එතුලින් ධනුෂ්ක නව්‍ය කතා රචනය සඳහා ප්‍රශංසාවට ලක්ව ඇත.
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]කුමාරතුංග 1990 නොවැම්බර් 01 වන දින ශ්‍රී ලංකාවේ මාතලේ දී උපත ලද අතර ඔහු තම ප්‍රාථමික හා ද්විතීයික පාසල් අධ්‍යාපනය මාතලේ විජය විද්‍යාලයෙන් හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිනමා සහ රුපවාහිනීකරනය සහ පසුව එම විශ්වවිද්‍යාලයේම ජන සන්නිවේදන අංශයේ සන්නිවේදනය සහ මහජන සම්බන්ධතා පිළිබඳ උසස්ඩි ප්ලෝමාව සාමාර්ථ සහිතව සමත් විය. ධනුෂ්ක ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකේය සංගීත කලාකරුවෙකු මෙන්ම, ගීත රචකයෙක්[2][3][4], කර්තෘවරයෙක්[5], නිර්මාණශීලී අධ්‍යක්ෂකවරයෙක්[6] සහ ඡායාරූප ශිල්පියෙකි[7][8]. සිංහල ගී පද රචකයෙකු වශයෙන් ධනුෂ්ක විසින් රචිත, ජනප්‍රිය සහ ප්‍රවීණ ගායක චිත්‍රාල් සෝමපාල ගායන කරන මනුසතා[9][10] ගීතය ධනුෂ්ක කුමාරතුංගගේ නිර්මාණශීලීත්වය රොක් සංගීතය සමගින් වඩාත් ජනප්‍රිය විය.ගීත රචකයෙකු ලෙස ඔහු මෙන්ම ඔහු නිර්මාණාත්මක නිර්මාණකරුවකු[11], දක්ෂ ඡායාරූප ශිල්පියෙකු[12], වැඩසටහන් නිවේදකයෙකු සහ ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන කිහිපයකට සම්බන්ධ වූ මාධ්‍යවේදියෙකි[13][14].
කෘතී
[සංස්කරණය]චිත්‍රපටකරණය
[සංස්කරණය]| වසර | චිත්‍රපටය | Ref. | කාර්යභාරය |
|---|---|---|---|
| 2024 | Reset | [17] | අධ්‍යක්ෂක, තිර රචකයා |
| 2024 | 303: A Bus Journey | [18] | අධ්‍යක්ෂක |
| 2025 | කැලෝප්සියා | [19] | අධ්‍යක්ෂක, තිර රචකයා |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "මම තවමත් මාව හොයනවා - Danushka Kumarathunga". www.deshaya.lk. සම්ප්‍රවේශය 18 January 2025.
- ^ "Songwriter-Photographer Danushka Kumarathunga Launches Inspiring Creative Book". www.pulse.lk. සම්ප්‍රවේශය 16 February 2022.
- ^ "The next singing sensation".
- ^ "From lyrics to tunes".
- ^ "Danushka launches 'Essence'".
- ^ "Danushka Kumaratunga: Essence of mobile photography".
- ^ "Danushka Kumarathunga On Essence and Smart-Mobile Photography".
- ^ "Danushka Kumarathunga, Journalist and Photographer".
- ^ "Manusatha-Humanimal Chitral Chity Somapala".
- ^ "ජංගම ඡායාරූපකරණය සහ ගීත රචනය තුළින් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය-ධනුෂ්ක කුමාරතුංග".
- ^ සංරක්ෂිත පිටපත, https://www.pdn.ac.lk/about/facfig/newsletters/open/newsletter-jul-sep-2015/newsletter.html#page/2, ප්‍රතිෂ්ඨාපනය 2021-06-11
- ^ "Senali Fonseka Creative Photoshoot with Danushka".
- ^ "කොරෝනා වසංගතය නිසා හුදකලා වූ පේරාදෙණිය".
- ^ "පේරාදෙණිය සරසවියට මල් වසන්තයක්".
- ^ "Essence smartphones to read life".
- ^ "අපෙන් හැංගුන සුන්දර ගම්මාන වල දර්ශණ එකතුවක් පොතක් ලෙස එළිදකී".
- ^ "රීසෙට්-වැඩ-අවසන්".
- ^ "කලාත්මක චිත්‍රපටයක් කිරීම තමයි මගේ මූලික අරමුණ".
- ^ "303 A Bus Journey".