Create the page
මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල බව යෝජිතව ඇත්තේ . එයට හේතුව වන්නේ මාතෘකාව පිළිබඳ දැනට පවතින , සිව්හෙළේ ජාතික සංවිධානය නම් ලිපියෙහි (ලිපිවල) පවතින තොරතුරු වැඩිදියුණු කිරීම, විස්තර කිරීම හෝ විදහාදැක්වීම සිදුනොකරන හා අදාල පිටු ඉතිහාසයක් නොමැති මෑතදී තැනුනු පිටුවක් වීමය නිසාවෙනි. ඉතා දිගු ලිපිවල කියවීමට ඇති අපහසුව නිසා තුඩා ලිපි බවට බෙදා වෙන් කිරීමේ අවස්ථා මෙම උපමානයට අයත් නොවේ. පිටුවෙහි ශීර්ෂකය ව්‍යාජ බවක් දක්වයි නම්, මේ වෙනුවට, දැනට පවතින පිටුවකට යළියොමුකිරීමක් සිදුකිරීම සලකා බලන්න. CSD A10 බලන්න.
එහෙත් මෙම ලිපිය ඉක්මන් මකාදැමීමේ උපමානයට අදාල නොවන්නේ නම්, හෝ ඔබ විසින් අදාල කරුණ නිවැරදි කිරීමට අදහස් කරන්නේ නම්, කරුණාකර මෙම නිවේදනය ඉවත් කරන්න, එහෙත් ඔබ විසින් නිර්මාණය කර තිබෙන පිටුවල ඇති නිවේදන ඉවත් නොකරන්න. ඔබ විසින් මෙම පිටුව නිර්මාණය කලේ නම් සහ එහි ඉක්මන් මකාදැමීමක් සදහා ඔබ එකඟ නොවන්නේ නම්, පහත දැක්වෙන බොත්තම එබීමෙන් ඔබ හට පෙර-ආකෘතිකරණය කල ස්ථානයකට යා හැකි වන අතර එහිදී ඔබ හට මෙම ලිපිය මකා නොදැමිය යුත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව පැහැදිළි කලහැක. අවශ්‍යනම් ඔබට මෙහි සාකච්ඡා පිටුවට කෙලින්ම ගොස් පණිවුඩයක් තැබීමට හෝ ඔබ විසින් පෙර තබන ලද පණිවුඩයකට ප්‍රතිචාර ලැබී ඇත්දැයි පරීක්ෂාව කලහැක. මෙම නිවේදනය සමඟ එක්කලපසු, ඉක්මන් මකාදැමීමේ උපමානය සමග අවිවාදයෙන් යෝග්‍ය වී ඇත්නම් හෝ සාකච්ඡා පිටුවෙහි තබා ඇති මකාදැමීම නොකලයුතු ඇති කරුණු ප්‍රමාණවත් නොමැතිනම් හෝ මෙය ඕනෑම වේලාවක මකා දැමීමට ඉඩ ඇත. ඔබ දැනටමත් මෙහි සාකච්ඡා පිටුවෙහි පණිවුඩයක් තබා ඇතතත් මෙම නිවේදනය දිස්වේනම්, මෙම පිටුවෙහි කෑෂය ශෝධනයකර බලන්න. පරිපාලකයනි: මකා දැමීමට පෙර සැබැඳි, ඉතිහාසය (අන්තිම), සහ ලඝු පරීක්ෂා කරන්න. ගූගල් හී පරීක්ෂාවකට භාජනය කරන්න: ජාල, පුවත්.
|
සිව්හෙළේ ජාතික සංවිධානය | |
සංස්ථාපනය | ජනවාරි 1, 2017 |
---|---|
ප්රාරම්භකයා | ජනක තරංග හේවාසූර |
ප්‍රාරම්බනය කෙරුණු ස්ථානය | හොරණ |
ප්‍රදේශය සේවය සැපයෙන | සමස්ත ලංකාවම |
ජාතික සංවිධායක | ජනක තරංග හේවාසූර |
ගරු සභාපති | ජනක තරංග හේවාසූර |
ගරු ලේකම් | මිරිස්වැල්පොත සුදස්සි හිමි |
ගරු භාණ්ඩාගාරික | සංක ජයලාල් |
ජනක තරංගහේවාසූර, මනෝජ් බාලසූරිය,අතුල වීරසිංහ,මහියන්ගනයේ සුමනසාර හිමි,චානක මහේශ්, | |
වෙබ් අඩවිය | siwhelesena.info |
Remarks | +94777127519 |
සිව්හෙළේ ජාතික සංවිධානය
තේමා පාඨය : උරුමය සුරකිනු වස් ධර්මයෙන් පෙරට
නිල ලාංචනය :
නිල වෙබ් අඩවිය :http://www.siwhelesena.info/[permanent dead link] ආරම්භ කල දිනය 2017 -01 -01 නිර්මාතෘ: හේවාසුරගේ තරංග ජනක ප්‍රසාත්
ප්‍රධාන අරමුණ වසර 2500කට අධික කාලයක සිට සිංහල බෞද්ධ රජ්යක් වූ අපගේ මාතෘ භූමියේ සිංහල දීපයේ වෙසෙන සියලු සිංහල බෞද්ධ ජනතාව ආගමික සංස්කෘතික සදාචාරාත්මක හා ආර්ථිකමය වශයෙන් ඉහල නැංවීම අපගේ ප්‍රධාන අරමුණ වේ. එ සදහා වැසී වල්බිහිවී ඇති වෙහෙර විහාර නැවත නගා සිටුවීමත්. සම්යක් දුශ්ටික බුදු දහම සිංහල බෞද්ධ ජන මනසට කාවැද්දීමත් , පෙර සිංහලයා තුල තිබූ ඒ සදාචාරාත්මක හා සංස්කෘතීන් පිලිබද සිංහල බෞද්ධයා දැනුවත් කිරීමත් ඔවුන් ආර්ථිකමය වශයෙන් පෝශණය කිරීමත් වසර දහස් ගනනනක සිට යක්ෂ රාක්ෂ නාග දේව යන සිව්හෙළයේ අභිමානය විදහා පාන අපගේ ශ්‍රේශ්ඨ ඉතිහාසය පිලිබදව ලක් වාසී ලෝක වාසී ජනතාව දැනුවත් කිරීම සිංහල බෞද්ධ මූල ධර්ම මත සමබර පෞරුෂයකින් යුතු ගෝලීය අභියෝග ජය ගත හැකි තම රට දැය සමයේ අනන්යයතාවය රැක ගනිමින් විශ්ව ගම්මානයේ අභියෝග වලට අභිමානවත්ව මුහුණ දී ජීවත් වියහැකි දේශප්‍රේමී, ජාතිමාමක සිංහල බෞද්ධයෙකු නිර්මාණය කිරීම අපගේ මූලික අරමුණු වේ.”
සිංහලයා ආර්තිකමය සංස්කෘතිමය හා සදාචාරාත්මකව නාගා සිටුවීමට කරන වැඩ පිලිවෙල
1.අප ලාංකික බෞද්ධ සංවිධානයක් ලෙස සුපැහැදිල ගමනක අනන්යයතාවය ඇති කර ගනිමින් විදේශ බෞද්ධ රටවල් සහා විදේශ ගත බෞද්ධයන් සමගින් විනිවිද භාවයකින් යුතු සබදතා ඇති කර ගැනීම
2.බුදු සසුනේ වර්තමාන මෙන්ම අනාගත සුරක්ෂිත භාවය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම ඒ සදහා a.අවම පහසුකම් සහිත වෙහෙර විහාර නිවැරදිව හදුනගෙන පිලිසකර කිරීම . b.වැසී ගිය විහාරස්ථාන හදුනාගෙන ඒවා පිලිසකර කර සංඝ රාත්නයට පූජා කිරීම. c.ධර්ම ප්‍රචාරක වැඩ සටහන් දියත් කිරීම d.බෞද්ධ බික්ෂුන් ආරක්ෂා කර ගැනීමට සහ ඔවුනට අවශ්‍ය පහසුකම් ලබා දීමට අරමුදල උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම. e.පුරාවස්තු විනාශ කිරීම හා සොරා ගැනීම, විහාර දේපල විනාශ කිරීම සහ සොරකම් කිරීම සදහා දැඩි දඩුවම් සදහා නීති ගෙන ඒම සහ සම්මත කරවා ගැනීම.
3.සිංහල බෞද්ධ ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රටේ පරිසර පද්ධතියට සහා දේශගුණික රටාවට ගැලපෙන පාරම්පරික දැනුම පදනම් වූ සර්වකාලීන යහපත් ධරනීය සංවර්ධනයක් හා පූර්ණ ස්වයංපෝශිත හා සංරක්ෂණ ආර්ථික රටාවන් හදුන්වා දීම.
4.පාරම්පරික ස්වයං රැකියා සදහා අරමුදල මගින් ආධාර ලබාදීම හා ගැලපෙන ස්වයං රැකියා හදුන්වාදී පුද්ගල ජන ජීවිතය ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම
5. වසර 6000කටත් වඩා පැරණි අපේ ඉතිහාසය සංස්කෘතිය පිළිබදව දහම් පාසැල් මට්ටමින් අධ්‍යාපනය ලබා දීම. හෙළ ඉතිහාසය එනම් ප්‍රාග් ඉතිහාසය පිළිබදව පාසැල් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ කිරීම.
7.පාරම්පරික කලා ශිල්පයන් හා සම්ප්‍රදායන් නැවත ජනතාව අතරට ගෙන ඒම හා ඒවා ආරක්ශා කර ගැනීමට වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කිරීම
8.සිංහල බෞද්ධ ජනගහනය වර්ධනය කිරීම සදහා විවිධ උපක්‍රමයන් භවීතා කරමින් උත්තේජනයන් ලබා දීම.
9.සෑම විහාරස්ථානයකම සිව්හෙළේ ජාතික සංවිධානයේ ශාඛා සමිතියක් පිහිටුවා එම සමිතිය මගීන් අපගේ සේවාවන් ගමට ලබා දීමට කටයුතු කිරීම.