Chemistry of jackfruit leaf

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දිය වැඩියාව සදහා සුදුසු වන ආයුර්වේද ඖෂධ කොස් කොළ නැටි වල අඩංගු බව සොයාගෙන ඇත. බාගෙට ඉදුණු කොස් කොළ නැටි තම්බා එම ජලය පානය කිරීම මගින්දි යවැඩියා තත්ත්වය පාලනය කළ හැකි බව කළ හැකි බව සොයා ගෙන ඇත. මේ පිළිබඳ පර්යේෂණ රාශියක් දැනට සිදුවෙමින් පවතී. කොස් කොළ වල ඇති රසායන ද්‍රව්‍ය පිලිබදව පිලිබදව ඉදිරියේදී හෙළි කරනු ලැබේ.

"https://si.wikipedia.org/w/index.php?title=Chemistry_of_jackfruit_leaf&oldid=411337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි