මෝටර් රථ පිරිසැලසුම්

විකිපීඩියා වෙතින්
(Car layout වෙතින් යළි-යොමු කරන ලදි)
FF layout
FR layout
MR layout
RR layout
F4 layout

මෝටර් රථ පිරිසැලසුම් එසේත් නැත්නම් මෝටර් රථයක powertrain පිරිසැලසුම් (ඉංග්‍රීසි:  powertrain layout) බොහෝ විට තීරණය වන්නේ එන්ජිම සහ ධාවක රෝදවල පිහිටීම අනුව ය.

පිරිසැලසුම් දළ වශයෙන් කාණ්ඩ තුනකට බෙදිය හැකිය: ඉදිරිපස රෝද ධාවක (FWD), පසුපස රෝද ධාවක (RWD) සහ සිව් රෝද ධාවක (4WD). එන්ජින් පිහිටීම සහ ධාවනය වන රෝදවල විවිධ සංයෝජන ප්‍රායෝගිකව දක්නට ලැබෙන අතර, එක් එක් ස්ථානය වාහනය භාවිතා කරන යෙදුම මත රඳා පවතී.

අමතර අවධානයට[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මෝටර්_රථ_පිරිසැලසුම්&oldid=617823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි