Jump to content

Ancient Ceylon Mathematics

විකිපීඩියා වෙතින්

The great ancient Chronicle of the Sinhalese the Mahavansa and the Dipavansa provide a reader with many clues about the mathematics known to the ancient world. The Dipavansa gives us the words used for the power of tens.

හෙළ ගණන් ක්‍රමය දශම ආකාරයෙන් පහසුවෙන් ලිවීමට නොහැකි තරම් විශාල හෝ කුඩා සංඛ්‍යා ප්‍රකාශ කිරීමේ ක්‍රමයකි.

දස දහයක් සියයක් වේ (බිංදු 2) සිය දහයක් දහසක් වේ (බිංදු 3) දහස් සියය ලක්ෂය වේ (බිංදු 5) ලක්ෂ සියය කෝටිය වේ (බිංදු 7) කෝටි කෝටියක් ප්‍රකෝටිය වේ ප්‍රකෝටි කෝටියක් කෝටිප්‍රකෝටිය වේ කෝටිප්‍රකෝටිය කෝටිය නහුතයක් වේ නහුත කෝටිය නින් නහුතය වේ නින් නහුත කෝටිය කුත නහුතය වේ කුත නහුත කෝටිය කම්බයක් වේ කම්බ කෝටිය විෂ්කම්බයක් වේ විෂ්කම්බ කෝටිය අබබයක් වේ අබබ කෝටිය අටටයක් වේ අටට කෝටිය අහබයක් වේ අහබ කෝටිය කුමුදයක් වේ කුමුද කෝටිය සමුගන්දියක් වේ සමුගන්දි කෝටිය උත්පලයක් වේ උත්පල කෝටිය කුණ්ඩරිකයක් වේ කුණ්ඩරික කෝටිය පද්මයක් වේ පද්ම කෝටිය කථානයක් වේ කථාන කෝටිය මහ කථානයක් වේ මහ කථාන කෝටිය අසංකයක් වේ

"https://si.wikipedia.org/w/index.php?title=Ancient_Ceylon_Mathematics&oldid=697328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි