2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුල ශ්‍රී ලංකාවෙහි සහභාගිත්වය

විකිපීඩියා වෙතින්

2022 ජූලි 28 දින සිට අගෝස්තු 8 දින දක්වා, එංගලන්තයෙහි බර්මිංහැමි නගරයෙහි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුල ශ්‍රී ලංකාව තරග වැදෙයි. [1] මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුල ශ්‍රී ලංකාවෙහි 17 වන සහාගිත්වය වෙයි.

  1. ෆර්සාන්, සුලෆික් (3 ජනවාරි 2022). "2022 ක්වීන්ස් බැට්න් රිලේ රීචර්ස් ශ්‍රී ලංකා". නිවුස් ෆර්ස්ට් (එම්ටීවී චැනල්). https://www.newsfirst.lk/2022/01/03/2022-queens-baton-relay-reaches-sri-lanka/.