Jump to content

2016 චීන ජලගැලීම්

විකිපීඩියා වෙතින්
2016 චීන ජලගැලීම්
දිනයජූනි 2016 – දැනට පවතිමින්
පිහිටුමදකුණු චීනය
මරණ285 මුළු ගණන (186 ජලගැලීම් වලින්, 99 ටෝර්නාඩෝව නිසා)
දේපල හානිUS$5.73 බිලියන

2016 ජූනි මස මැද භාගයෙහිදී, දකුණු දිග චීනය වෙත ඇද හැලුණු දැඩි වර්ෂාපතනය නිසා, මහත් ව්‍යසනකාරී ජලගැලීම් ආරම්භ විය. මෙයට අමතරව ඊළඟ මාසය පුරාවටම ඇද හැලුණු වර්ෂාපතනයන් නිසා ඇතිවූ ජලගැලීම් වෙතින් රටෙහි තවත් කොටස් වලට බලපෑම් ඇති කෙරිණි. යැංසි ගඟ සහ හ්වයි ගඟ දෙපස ප්‍රදේශ විශේෂයෙන් දැඩි ව්‍යසනයට ගොදුරු විය. [1] පළාත් 26 ක් පුරා ඇස්තමේන්තුගත මිලියන 32 ක ප්‍රමාණයක ජනයා මෙයින් පීඩාවට පත්වූ අතර 186 දෙනෙකු මිය ගියහ. [2] 700,000 අක්කර (280,000 හෙක්) ප්‍රමාණයක වගා බිම් විනාශවූ අතර, හානිය පිළිබඳ රජය විසින් ඇස්තමේන්තුගත මුදල US$5.73 බිලියන පමණ වෙයි. [3] රට තුල මෙතරම් දරුණු ජලගලීම් මින් පෙර වූයේ 1998 වසරෙහිදී විය. [4]


ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ බක්ලි, ක්‍රිස් (8 ජූලි 2016). "වයිඩ්ස්ප්‍රෙඩ් ෆ්ලඩිං ඉන් දයිනා කිල්ස් නියර්ලි 200, ප්‍රොවයිඩිං අ ටෙස්ට් ෆො ලීඩර්ස්". ද නිව්යෝර්ක් ටයිම්ස්. http://www.nytimes.com/2016/07/09/world/asia/china-floods.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 9 ජූලි 2016. 
  2. ^ "චයිනා ස්ටෙප්ස් අප් ෆ්ලඩ් රෙස්කියු ඉන් වූහන්". බීබීසී නිවුස්. http://www.bbc.co.uk/news/world-asia-china-36732306. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 ජූලි 2016. 
  3. ^ "ඕවර් 200 ඩේඩ් ඕ මිසිං, මිලියන්ස් හෝම්ලස් ආෆ්ටර් කැටස්ට්‍රොපික් ෆ්ලඩිං හිට්ස් චයිනා, පකිස්තාන්". ද වෙදර් චැනල්. https://weather.com/news/weather/news/china-pakistan-heavy-rain-floods. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 ජූලි 2016. 
  4. ^ "මෝර් දෑන් 100 ඩෙඩ් ඈස් චයිනා එක්ස්පීරියන්සර්ස් වර්ස්ට් ෆ්ලඩ්ස් සින්ස් 1998". සීඑන්එන්. http://www.cnn.com/2016/07/06/asia/gallery/china-floods/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 8 ජූලි 2016. 
"https://si.wikipedia.org/w/index.php?title=2016_චීන_ජලගැලීම්&oldid=367151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි