2015 කෙන්ටකි ඩාබි
141වන කෙන්ටකි ඩාබි | |
---|---|
කෙන්ටකි ඩාබි | |
පිහිටුම | චර්චිල් ඩවුන්ස් |
දිනය | මැයි 2, 2015 |
ජයග්‍රාහි අශ්වයා | ඇමරිකන් ෆෙරෝ |
වේදුරු | වික්ටර් ඒස්පිනෝසා |
පුහුණුකරු | බොබ් බැෆර්ට් |
අයිතිකරු | සෙයෙට් ස්ටේබ්ල්ස් |
තත්ත්වයන් | වේගවත් |
පෘෂ්ඨය | ධූලි |
නැරඹුමට පැමිණි පිරිස | 170,513[1] |
← 2014 |
2015 කෙන්ටකි ඩාබි (සම්පූර්ණයෙන්, කෙන්ටකි ඩාබි ප්‍රසන්ටඩ් බයි යම්! බ්‍රෑන්ඩ්ස්, සත්කාරකත්වය නිසාවෙන්[2]) යනු, නොකඩවා පැවැත්වෙන 141වන කෙන්ටකි ඩාබි තරගයයි. චර්චිල් ඩවුන්ස් හිදී 2015, මැයි 2 දිනදී තරගය පැවැත්වුනේ පව 6:44 නැගෙනහිර දිවාකාල වේලාවෙහිදීය (ඊඩීටී).[3] එක්සත් ජනපදයෙහිදී එන්බීසී රූපවාහිනී ජාලය තුල මෙය විකාශය කරන ලදි.[4]කෙන්ටකි ස්වදේශික ඈෂ්ලි ජඩ් විසින් තරගයේ රූපවාහිනී විකාශය ඇරඹුම සඳහා කථනය සැපයූ අතර, එසේ සිදු කල පළමු කාන්තාව ඇය වූවාය.[5][6]
කාලගුණය උණුසුම්ව පැවති අතර තරගය නැරඹීමට වාර්තාගත 170,513 ජනයා සහභාගී වූහ.[7] පරින්‍යෝන්‍ය ඔට්ටු ඇල්ලීම සඳහා $137.9 මිලියන පරදූ වාර්තාවක්ද 2015 තරගය විසින් පිහිටුවන ලදි.[1] වේදුරු වික්ටර් ඒස්පිනෝසා විසින්, අවසන් දුර ප්‍රමාණයේදී පෙරටුව ලබාගෙන, ඇමරිකන් ෆෙරෝ ජයග්‍රහණය කරා දුවවන ලදි.[8] මෙම තරගය, අශ්ව පුහුණුකරු බොබ් බැෆර්ට් සඳහා සතරවන කෙන්ටකි ඩාබි ජයග්‍රහණය වූ අතර, ඒස්පිනෝසා සඳහා තුන්වන ජයග්‍රහණය විය.
සුදුසුකම් ලැබීම
[සංස්කරණය]කෙන්ටකි ඩාබි යනු වසර-3-වියැති ආජානීය අශ්වයන් සඳහා වන තරගයකි. The 2015 පිටිය සැලැස්ම තීරණය කෙරුණේ 2013 වසරෙහිදී හඳුන්වාදුන් ලකුණු ක්‍රමයක් අනුවය.[9]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ a b ප්‍රෙස් රිලීස් (මැයි 2, 2015). "රෙකෝඩ් $194.3 මිලියන් වේජර්ඩ්, ඕල්-ටයිම් හයි 170,513 ඇටෙන්ඩ් කෙන්ටකි ඩාබි". පෝලික් රිපෝට්. සම්ප්‍රවේශය මැයි 4, 2015.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;equibase
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "යුවර් ට්‍රිප් ටු ද ඩර්බි 2015". චර්චිල් ඩවුන්ස් ඉන්කෝපරේටඩ්. 2015.
- ^ "වොච් ද ඩාබි". චර්චිල් ඩවුන්ස් ඉන්කෝපරේටඩ්. 2015.
- ^ ඩොක්සි, ඩොන්. "අයි ඕපනර්ස්: බෙයර්ස් නීඩඩ් ඩිෆෙන්ස්, බට් ඩිඩ් ද වයිට් තිං". Qctimes.com. සම්ප්‍රවේශය මැයි 4, 2015.
- ^ "ඈෂ්ලි ජඩ් ටු බී ෆර්ස්ට් වුමන් ටු නැරේට් ඕපනිං ඔෆ් කෙන්ටකි ඩාබි". ඇසෝෂියේටඩ් ප්‍රෙස්. ෆොක්ස් නිවුස්. අප්‍රේල් 25, 2015. සම්ප්‍රවේශය මැයි 4, 2015.
- ^ රැග්ස්ඩේල්, ට්‍රාවිස් (මැයි 2, 2015). "කෙන්ටකි ඩාබි 141 බ්‍රේක්ස් අටෙන්ඩන්ස් රෙකෝඩ්". ඩබ්ඩීආර්බී නිවුස්. සම්ප්‍රවේශය මැයි 3, 2015.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;Yahoo
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ "අබවුට් ද රෝඩ් ටු ද කෙන්ටකි ඩාබි". චර්චිල් ඩවුන්ස් ඉන්කෝපරේටඩ්. 2015.