Jump to content

2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාව, දිල්ලියේ පැවැත්වෙන 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී විය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 93 ක් (ක්‍රීඩකයන් 73 , ක්‍රීඩිකාවන් 20 ) සහභාගී වූ අතර මෙය 2006 මෙල්බෝන් ක්‍රීඩා උළෙල හා සංසන්දනය කිරීමේදී 26 ක වැඩි වීමකි. මිට අමතරව නිලධාරීන් 45 දෙනෙකුද ලංකාව වෙනුවෙන් මෙම ක්‍රීඩා උත්සවයට සහභාගී විය . බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ මෙම උළෙලේ කොඩි උසුලන්නා ලෙස කටයුතු කළේය.:

පදක්කම්

[සංස්කරණය]
   Gold       Silver       Bronze    එකතුව
ශ්‍රී ලංකාව 1113

පදක්කම් ලාභීන්

[සංස්කරණය]
පදක්කම නම ක්‍රීඩාව ඉසව්ව දිනය
රන්මංජු වන්නිආරච්චිබොක්සින්බැන්ටම්වේට්ඔක්තෝම්බර් 13
රිදීචින්තන ගීතාල් විදානගේ බර ඉසිලීමපිරිමි කිලෝග්‍රෑම් 69ඔක්තෝම්බර් 6
ලෝකඩඇන්ටන් පිරිස් කුරුකුලසුරියගේ බර ඉසිලීමපිරිමි කිලෝග්‍රෑම් 62ඔක්තෝම්බර් 5